වැහි වස්සන ෆොන්ස්
අර වැහි වස්සන, ගංවතුර යවලා ඇමරිකාව යටකරන්නගිය ෆොන්ස්ව ඔස්ට්‍රේලියාවට පැටෙව්වානං අසරන සත්තුටික හරි බේරගන්න තිබුනා.

ගින්නත් නිවලා, රාවණාවත් නැගිට්ටවලා බුවාට පුරෝහිත වගේ ඉන්න පුළුවන්. කොහෙද ඉතිං..... බීසි ඇති මේ ටිකේ.