වෑඩියෙන්ම රස්සා තියන පරිගනක උපාදි ආයතනය

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
වෑඩියෙන්ම රස්සා තියන පරිගනක උපාදි ආයතනය

ලන්කාවෙ පහත ආයතන අතරින් එකක් තොරා ඔබෙ චන්දය ප්‍රකාශ කරන්න.:yes::yes::yes:ඉට හෙතුවත් දක්වන්න අමතක කරන්න එපා. :no:

1)bitඋපාදිය දෙන ස්තාන :shocked:
2)sliit :shocked:
3)nibm :shocked:
4)iit :shocked:
5)icbt campus :shocked:

:confused::oo::rolleyes::rofl::(:lol: :cool::cool::cool:
 
Last edited:

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
degree walata rassawal deepu kale iwarai ban ... :sorry:
හරි හරි.ඔය කතා ඈත්ත තමයි.:yes:එ උනාට රස්සාවක් දෙනකොට ඩිග්‍රියක් තියනවද කියල නොබලන්නෙත් නෑනෙ.:yes:අත්දෑකිම් වගෙම දෑනුමත් තියනවද කියල බලනවනෙ.. :yes::(
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
යකෝ, ප්‍රශ්නයක් අහද්දී මිනිස්සුන්ට තේරෙන විදියට පැහැදිලිව අහපන්. මොනවද උඹ මේ අහන අංඩරදෙමළ? උඹ ඔය අහන විදියට කෙනෙකුට උත්තරයක් දෙන්න හිතෙයිද?
 

kasunbada

Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    Job ekakata degree 1 nam tikak balapaanwa! mokada pay grade eka balanakota degree ithama wadagath! but it side eke jobak ganna nam subject 1 kela paniya uthuya!! waddata thama thana! Yanna kamathi side 1 anuwa syllabus anuwa degree wala wadagath kama wenas wenawa! Ewa ithin hoyala balala yanna ona!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man yanne nsbm
    degree eke piliganima thiyenne tamun eka capa wela karana widiha anuwa eken ganna rank anuwai machan .
    man karanne cs mulu badge ekatama inne 18(science karapu ewun witharai ganne )
    piliganima nam kohomada kiyanna danne na
    tawama job walata gihin nane
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    man yanne nsbm
    degree eke piliganima thiyenne tamun eka capa wela karana widiha anuwa eken ganna rank anuwai machan .
    man karanne cs mulu badge ekatama inne 18(science karapu ewun witharai ganne )
    piliganima nam kohomada kiyanna danne na
    tawama job walata gihin nane

    mokadda machan course eka
     

    udaya726

    Member
    Feb 21, 2009
    52
    4
    0
    Degree එක කරන තැන අනුව රස්සාව දෙන තැන් ගැන හිතා ගන්න බෑ .තමුන්ට වැඩ පුළුවන්නං degree එක කොහෙන් උනත් job තියෙනවා ඔය තියෙන තැන් වලින් නං iit හොදයි .SLIIT එකත් වරදක් නැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ekata a/l scince ma wenna one naha neda :rolleyes:

    dan nam kohomada kiyanna danne a but mage batch ekek inna aya okkoma science aya innene(man karanne univercity colage dublin eke tawa batch ekak yanawa plymouth univercity eke)
    but management information system ekata nam al witharak tibunama athi
     
    Last edited: