වෑඩිහිටියන්ට පමනයි 18+

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    උබට වෙච්ච ඇත්තම සිද්දියක් ද මචන්??? එ කොහොම උනත් ඔහොම උනු උන් ඔනෙ තරම් ඇති...........
    හිතට අවන්කව තමාගෙ රටට බරක් නොවී තමන්ගෙම පාඩුවෙ ජොබ් එක කරන් ඉන්න උන්ට හතුරු කන් කරන උන් ඔනේ තරන් ඉන්නව මචන්....:growl::growl::growl: අන්තිමට එ හැමොටම වෙන්නෙත් උබට ඔය වෙච්ච දේම තමයි....:(:(රට යනව ජොබ්ස් වලට...ලන්කවෙ අර පව් කාරයො ටික රජ කරනවා....උබ මෙක හිනාවෙන්න දැම්මත් මටනම් එන්නෙ දුකක් මචන් :no::no::no:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    උබට වෙච්ච ඇත්තම සිද්දියක් ද මචන්??? එ කොහොම උනත් ඔහොම උනු උන් ඔනෙ තරම් ඇති...........
    හිතට අවන්කව තමාගෙ රටට බරක් නොවී තමන්ගෙම පාඩුවෙ ජොබ් එක කරන් ඉන්න උන්ට හතුරු කන් කරන උන් ඔනේ තරන් ඉන්නව මචන්....:growl::growl::growl: අන්තිමට එ හැමොටම වෙන්නෙත් උබට ඔය වෙච්ච දේම තමයි....:(:(රට යනව ජොබ්ස් වලට...ලන්කවෙ අර පව් කාරයො ටික රජ කරනවා....උබ මෙක හිනාවෙන්න දැම්මත් මටනම් එන්නෙ දුකක් මචන් :no::no::no:

    NEHA BAN MEKA MAGE FRIEND KENEKUTA VECHCHA DEYAK.