අන්තිමට එ හැමොටම වෙන්නෙත් උබට ඔය වෙච්ච දේම තමයි....
රට යනව ජොබ්ස් වලට...ලන්කවෙ අර පව් කාරයො ටික රජ කරනවා....උබ මෙක හිනාවෙන්න දැම්මත් මටනම් එන්නෙ දුකක් මචන් 

උබට වෙච්ච ඇත්තම සිද්දියක් ද මචන්??? එ කොහොම උනත් ඔහොම උනු උන් ඔනෙ තරම් ඇති...........
හිතට අවන්කව තමාගෙ රටට බරක් නොවී තමන්ගෙම පාඩුවෙ ජොබ් එක කරන් ඉන්න උන්ට හතුරු කන් කරන උන් ඔනේ තරන් ඉන්නව මචන්....අන්තිමට එ හැමොටම වෙන්නෙත් උබට ඔය වෙච්ච දේම තමයි....
රට යනව ජොබ්ස් වලට...ලන්කවෙ අර පව් කාරයො ටික රජ කරනවා....උබ මෙක හිනාවෙන්න දැම්මත් මටනම් එන්නෙ දුකක් මචන්
![]()