වෑඩි කාලයක් නොගොස් සොවාන් වෙන්නේ කොහොමද

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    dakkada nadda kiyalawat api dan nane.. karalama thamai balanna wenne. habai kiyana points saha anik video wala anthargathaya ekka gattama podi weight ekak thiyenawa
    ඔව් ඔහොම හරි කියන එකෙන් තව ආත්මයකට ශ්‍රද්දාව ඇති වෙනවා.තමාටත් කුසලයක් වෙනවා චක්කුන් උදපාදී තත්වය දියුණු වෙන්න.
    හබැයි සමත විදර්ශනා භාවනා ක්‍රම පැහැදිලි කරද්දී ප්‍රවේසම් උනේ නැතිනම් සමාජයක් නොමග යනවා.