වෑඩේ භයානකයි.........!!

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
වෑඩේ භයානකයි.........!!

පෑන නෑති උනා = පෑනක් නෑ
පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ
ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වේන්න බෑ
විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
රස්සාවක් නෑ = සල්ලි නෑ
සල්ලි නෑ = කෑම ගන්න බෑ
කෑම නෑ = කේට්ටුයි
කේට්ටුයි = කෑතයි
කෑතයි = ආදරේ නෑ
ආදරේ නෑ = බදින්නේ නෑ
බදින්නේ නෑ = ලමයි නෑ
ලමයි නෑ = තනි කම
තනි කම = දුක් විම
දුක් විම = ලෙඩ වීම
ලෙඩ වීම = මරණය


අවවාදයයි : කවදාවත් පෑන නෑති කර ගන්න එපා



මේ මට ආපු මෙල් එකක්..... නෑත්තම් උබලා හිතයි මන් පන්ඩිතයේක් වෙලා කියලා.
:lol::lol:
 
Dec 17, 2008
209
24
0
පෑන නෑති උනා = පෑනක් නෑ
පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ

ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වේන්න බෑ
විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
රස්සාවක් නෑ = සල්ලි නෑ
සල්ලි නෑ = කෑම ගන්න බෑ
කෑම නෑ = කේට්ටුයි
කේට්ටුයි = කෑතයි
කෑතයි = ආදරේ නෑ
ආදරේ නෑ = බදින්නේ නෑ
බදින්නේ නෑ = ලමයි නෑ
ලමයි නෑ = තනි කම
තනි කම = දුක් විම
දුක් විම = ලෙඩ වීම
ලෙඩ වීම = මරණය


අවවාදයයි : කවදාවත් පෑන නෑති කර ගන්න එපා



මේ මට ආපු මෙල් එකක්..... නෑත්තම් උබලා හිතයි මන් පන්ඩිතයේක් වෙලා කියලා.
:lol::lol:



The derivation could have been made shorter and more logical if it was as follows...
:P:P:P:P

පෑන නෑති උනා = පෑනක් නෑ
පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ

ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වේන්න බෑ
විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
රස්සාවක් නෑ = සල්ලි නෑ
සල්ලි නෑ = කෑම ගන්න බෑ
කෑම නෑ = මරණය


any way good post...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකට තමයි බොල ඉස්කෝලේ යන දවස් වල කෙල්ලක් දාගන්නේ
    හදිස්සියකට පෑනක් කාරිය ඉල්ලගන්න
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------

    The derivation could have been made shorter and more logical if it was as follows...
    :P:P:P:P

    පෑන නෑති උනා = පෑනක් නෑ
    පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
    නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ

    ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වේන්න බෑ
    විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
    රස්සාවක් නෑ = සල්ලි නෑ
    සල්ලි නෑ = කෑම ගන්න බෑ
    කෑම නෑ = මරණය


    any way good post...

    to awada e para mekata body kit gahanna.................