වෑන් එකක් රෙන්ට් එකට

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වෑන් එකක් රෙන්ට් එකට

    මට වෑන් එකක් ඕන රෙන්ට් එකට, අප්‍රේල් 2 සිට අප්‍රේල් 30 වෙනකම්

    ඩීසල්, පෙට්‍රල් අවුලක් නෑ. Noah, KDH, Voxy වගේ එකක් ඕන. ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය නැත.

    කාගෙ ලඟ හරි තියනවානම් මට මැසේජ් එකක් දාන්න.. අරිගතෝ...
     
    Last edited:

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අල මල්ලි;25118127 said:
    මට වෑන් එකක් ඕන රෙන්ට් එකට, අප්‍රේල් 2 සිට අප්‍රේල් 30 වෙනකම්

    ඩීසල්, පෙට්‍රල් අවුලක් නෑ. Noah, KDH, Voxy වගේ එකක් ඕන. ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය නැත.

    කාගෙ ලඟ හරි තියනවානම් මට මැසේජ් එකක් දාන්න.. අරිගතෝ...

    අල ප්‍රෙන්. කොල්ල ලංකාවට එන්න වගේ යන්නේ
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අල ප්‍රෙන්. කොල්ල ලංකාවට එන්න වගේ යන්නේ

    මම ඉතින් අවුරුද්දට දෙපාරක් වගේ ආවා ගිය ටිකේම. :D:D:D මේ පාර පොඩි පොඩි ගමන් ටිකක් තියනවා සෙට් එකක් පිටින් යන්න:lol::lol:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අල මල්ලි;25121815 said:
    මම ඉතින් අවුරුද්දට දෙපාරක් වගේ ආවා ගිය ටිකේම. :D:D:D මේ පාර පොඩි පොඩි ගමන් ටිකක් තියනවා සෙට් එකක් පිටින් යන්න:lol::lol:

    එල එල :D:D යන එන තැනක පරිස්සමට ගිහින් වරෙන් :yes::yes: