මේ පුසුල්පිටිය රජ මහා විහාරය ද? මට මතකය් ස්වර්ණවාහිනිය පෙන්නුවා පුසුල්පිටිය විහාරය. ඒත් ජැක්සන්ගේ (ස්වර්ණවාහිනිය) වැඩසටහනක් හින්ද ෂුවර් නෑ. මගේ අම්මගේ පැත්තේ ගොඩක් ඉඩම් කොත්මලේ ජලාශයට ගියා.
nice picture bro..thank u...
++ rep
ඔය කියන්නෙ ගග දිගෙ වෑඩසටහන නෙද
ඔව් මචෝ ඒ පෙන්නුවේ ඒක තමයි.මේ තියෙන්නේ පරණ විහාරේ.ඒ පෙන්නුවේ අළුතින් හදපු එක.
මේ පුසුල්පිටිය රජ මහා විහාරය ද? මට මතකය් ස්වර්ණවාහිනිය පෙන්නුවා පුසුල්පිටිය විහාරය. ඒත් ජැක්සන්ගේ (ස්වර්ණවාහිනිය) වැඩසටහනක් හින්ද ෂුවර් නෑ. මගේ අම්මගේ පැත්තේ ගොඩක් ඉඩම් කොත්මලේ ජලාශයට ගියා.
ඔව් මචෝ ඔය පේන්නේ මහවැලි මහා සෑයයි කොත්මලේ ජලාශයයි.බොහොම ස්තූතීයි සහෝදරයා අපිත් එක්ක බෙදාගත්තට.
මේ ගම්පොල පැත්තෙන් නුවරඑළියෙ යනකොට පෙනෙන ජලාශය හා චෛත්‍යය නේද?
![]()
ඔව් මචෝ ඒ පෙන්නුවේ ඒක තමයි.මේ තියෙන්නේ පරණ විහාරේ.ඒ පෙන්නුවේ අළුතින් හදපු එක.
අද තමයි මේක දැක්කෙ... මේක බේරගන්න විදියක් තිබ්බෙ නැදද දන්නෙ නැහැ...thanks for sharing