වෑල්ඩිං කරල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලංකාවෙ කොහෙද මංද රේල් ලයින් එක වෑල්ඩිං කරල කිව්ව නේ...
    වෑල්ඩිං කරපු ලයින් එකක් උඩිං යනකොට කෝච්චිය ඩකස් ඩකස්.. ඩකස් ඩකස්.. ගාන්නෙ නෑ..
    දැං ලංකාවෙ කොහෙ හරියද ඕක තියෙන්නෙ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම පාස්සන එක ආරක්ෂිතද බං කෝච්චිය යද්දි කැඩීමේ අවධානමක් නැද්ද ? :eek: :eek:
    ඇණ දාපුවාම නම් ඇනේ වටේ කරකැවිල නැමුනෑකි ඒත් වැල්ඩිං කලාම කැඩෙන්නම එපායැ :eek: :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    main line eke godak ewa dan ohomai neda? keepayak welding karala ewa set wena thanata wenama material ekak danawa neda?

    mama ragama hariye dakala thiyenawa wage mathakai..

    ප්‍රසරනය වෙන්කොට රෙල් පිලි ඇද යන්න පුලුවන් නිසයි. වෙල්ඩින් කරන්නෙ නැත්තෙ. සමහර විට වෙනම මැටිරියල් එකක් ඇති ප්‍රසරනය වෙන්කොට එකන් බලපමක් නොවන විදියට වැඩෙ කරන්න. මාත් දැකලා නම් නැහැ. වෙලාවක බලන්න ඔනි
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ප්‍රසරනය වෙන්කොට රෙල් පිලි ඇද යන්න පුලුවන් නිසයි. වෙල්ඩින් කරන්නෙ නැත්තෙ. සමහර විට වෙනම මැටිරියල් එකක් ඇති ප්‍රසරනය වෙන්කොට එකන් බලපමක් නොවන විදියට වැඩෙ කරන්න. මාත් දැකලා නම් නැහැ. වෙලාවක බලන්න ඔනි

    yup. e gap eka hindane oya loku sadde enne. keepayak ekata thiyala thama welding karanne. e set athara gap eka thiyenawa. ekata dala thiyenawa sudu pata material ekak. mokakda danne na hariyatama maath. trian eke yanakota dakak ewa thama. uba train eke nam yanne ragama walpola athara mada thiyena hariyedi balapan. train eke slow wenawane oya tike. hodata penawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    yup. e gap eka hindane oya loku sadde enne. keepayak ekata thiyala thama welding karanne. e set athara gap eka thiyenawa. ekata dala thiyenawa sudu pata material ekak. mokakda danne na hariyatama maath. trian eke yanakota dakak ewa thama. uba train eke nam yanne ragama walpola athara mada thiyena hariyedi balapan. train eke slow wenawane oya tike. hodata penawa.

    උඹ කියන්නෙ මුළු ලයින් එකම එක දිගට පාස්සල දාන්ඩ හොඳ නැද්ද ? ඈතිං ඈත හරි හිඩසක් තියන්ඩ ඕනද ?
     
    සුදු පාට කියන්නේ අලුමිනියම වගේ එකක්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කියන්නෙ මුළු ලයින් එකම එක දිගට පාස්සල දාන්ඩ හොඳ නැද්ද ? ඈතිං ඈත හරි හිඩසක් තියන්ඩ ඕනද ?

    ඔව් හොද නැහැ. උබ ඒ ගැන දන්නවා ඇතිනේ ප්‍රසාරණය වෙනකොට දිග වැඩි වෙන්වා. එතකොට රේල් පිලි ඇද යන්න පුළුවන්. සිතල රටවල නිතරම උස්ත්න්ත්වය වෙනස් වෙන්නේ නැති රටවල ලංකාවේ වගේ ලොකු ගැප් එකක් තියන්නේ නැහැ