වෑල්ඩින් නන්දේ😂😂😂

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝතා බය කියන්නේ නිකන්ද. යුද්දේ කාලේ පැනල ගිහින් ඇමරිකාවේ හැංගුන සක්කිලියා නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    What a pathetic looser

    ඇයි මුට එලියට බැහැල කතා කරන්න බැරි. අඩු ගානෙ ඩේලි ගොන් ක්තා ටිකක්වත් වොයිස් කට් දෙන්න පුලුවන්නෙ.


    පොන්නය වගෙ ගෑනිගෙ රෙද්ද පල්ලෙ හැන්ගිල ඇති
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    What a pathetic looser

    ඇයි මුට එලියට බැහැල කතා කරන්න බැරි. අඩු ගානෙ ඩේලි ගොන් ක්තා ටිකක්වත් වොයිස් කට් දෙන්න පුලුවන්නෙ.


    පොන්නය වගෙ ගෑනිගෙ රෙද්ද පල්ලෙ හැන්ගිල ඇති
    dan therenawa neh lankawe minissu chanda campaign walata rewatila thiyena tharama. campaign ekakin ussala pumbala gaththa nisa thamai chanda watune.(and easter attack eka nisa)

    chanda campaign walin kochcharata durata minissunge oluwa wenas karanna puluwanda kiyana ekata supiri udhaaharanayak GR kiyanne.
     
    • Like
    Reactions: Sumanafer

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...


    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif




    X3Ev.gif
     
    • Like
    Reactions: Sumanafer

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    රටේ මිනිස්සුංව වලලාම තමා ගෝත නන්දේ පස්ස බලන්නේ