වෑල්ඩින් වැඩ ඉගෙන ගන්න කෝස් තියෙනව ද බන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    වෑල්ඩින් වැඩ ඉගෙන ගන්න කෝස් තියෙනව ද බන් උඹල දන්න.

    වෑල්ඩින් වැඩ පොලකට යන්න කියන්න එපා.

    වෙන රස්සාවක් කරනව

    ආසාවට පොඩි DYI වැඩ ටිකක් කර ගන්න ගානට ඉගෙන ගන්නයි ඕන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තියනව බන්. තිය තැන් දන්නේ නම් නැ. ඔය VTA එකෙත් තිබ්බ ඉස්සර නම්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,888
    15,684
    113
    Ursa Major
    NVQ courses are available at VTA training centers. However, if you are just looking for DIY, YouTube is the best way.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,057
    113
    වෑල්ඩින් වැඩ ඉගෙන ගන්න කෝස් තියෙනව ද බන් උඹල දන්න.

    වෑල්ඩින් වැඩ පොලකට යන්න කියන්න එපා.

    වෙන රස්සාවක් කරනව


    ආසාවට පොඩි DYI වැඩ ටිකක් කර ගන්න ගානට ඉගෙන ගන්නයි ඕන
    matale, aluwehare. tec ekak thiyanawa. eke thiyanawa
     
    • Like
    Reactions: Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔරුගොඩවත්ත කාර්මික තාක්ෂණ ආයතනයෙ තියනවා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,545
    113
    නිධානයක් උඩ
    කාලෙකට කලින් මමත් හොයලා බැලුවා, හුඟක් ඒවා මාස හයට වැඩි කාලයක් තියනවා. හැබැයි නොමිලේ සහ අඩු වියදම් ඒවා තියනවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Under water welding කියන්නේ එහෙම සුපිරි පහේ පඩියක් ගන්න පුළුවන් ජොබක් මම අහල තියන විදියට.

    කරන උන් අඩුයි මොකද ඒක කාලයක් කලාම අමුතු ලෙඩ වගයක් හැදෙනවාලු, මොනාද ලෙඩ කියලා නම් හොයලා බලලා නෑ අහපු කතාව කිව්වේ.