විංකලේ බාසුන්නැහේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මේ දවස්වල අපේ ගෙවල් ළඟ විංකලේ බාසුන්නැහේ ඉන්නේ ස්පෙශලිස්ට් ඩොක්ටර් ලෙවල් එකේ. ඇපොයිමන්ට් දාගෙන ඩොකටර් ගාවට ගියාම කීයට හරි බෙහෙත් ගන්න පුලුවන් කියලා සුවර් උනාට මුගෙන් නම් වැඩේ කෙරෙයි කියලා අබමල් රේණුවක විස්වාසයක් තියන්ඩ බෑ. මේ බාසා oDoc එකේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ.
    උබලගෙ පැතිවලත් එහෙමද බන්ස්ලා.

    ඉඳලා ඉඳලා මුගේ රස්සාවට හොද කාලයක් එද්දි මුන් දන්නේ නෑ ඵල නෙලාගන්ඩ.
    මන් ගෙදරම රෙපයාර් එක කරන්ඩ හිතුවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බඩු ගන්න තමයි විංකලේ පැත්තෙ, ගියොත් යන්නෙ....

    මේ ළඟදි දවසක යක්සය වැහිල විංකලේ එකාට බැනලත් ආව....

    මමනං සියලු වැඩ කරගන්නෙ ගෙදරම තමයි.... ඉස්සර සයිකලේ තියෙනකොටනං රිම් වලට ස්පෝක් අමුනන වැඩ, බකල් ඇරිලි එහෙමත් තනියම කරගත්ත... දැන්නං අමුණන රටාව මතකත් නෑ....😃
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,018
    22,049
    113
    ගම මහනුවරයි
    290390369_132958526079126_7943297631323798886_n.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹලට විංකල් බාස් ඕන වෙන්නෙ අන්තිමට පුටාර් එකෙන් යන්න උනාමනේ උගේ ගනන් බලන්න වෙනවා එහෙම උනාම
    මම නං ඔය යකඩ කෑලි එක්ක වැඩ කරන ඕන එකෙක් එක්ක ක්ශනිකව ෆිට් වෙනවා, ඒක නිසා අපේ ගමේ විංකල් බාස් මාත් එක්ක ඒ දවස් වල ඉඳලම ෆිට් මම වැඩකට ගියපු ගමන් කරන වැඩේ නතර කරලා දාල ආ මල්ලි මොකෝ වෙන්න ඕන කියලා වැඩේ කරලා දෙනවා

    මෙහෙ විංකල් බාස් දැං ගෝලයෝ තුන්දෙනෙක් දාගෙන සයිකල් හදනවා, කලින් එතන බාස් එක්ක පාලුවට කතා කරන්න එකෙක් හිටියෙ නැහැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බඩු ගන්න තමයි විංකලේ පැත්තෙ, ගියොත් යන්නෙ....

    මේ ළඟදි දවසක යක්සය වැහිල විංකලේ එකාට බැනලත් ආව....

    මමනං සියලු වැඩ කරගන්නෙ ගෙදරම තමයි.... ඉස්සර සයිකලේ තියෙනකොටනං රිම් වලට ස්පෝක් අමුනන වැඩ, බකල් ඇරිලි එහෙමත් තනියම කරගත්ත... දැන්නං අමුණන රටාව මතකත් නෑ....😃
    sirane.. tools okkoma thiyenawada? bakal achchuwath ekkama
     
    උබෙ අර සිරා ටූල්ස් ටික ගැන කිය කිය බාසට කෝචෝක් කර කර නේද හිටියෙ ඉස්සර
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    😂😂
    මං ඒක උඹල එක්ක කිවුවට බාසට ගිහිං කියන්නෙ නෑනේ
    අනේ පලයන් මහත්තයා යන්ඩ. ඔව්වට වඩා මගෙ බකල් අච්චුව වටිනවා කියලා අහගන්ඩ ඕනි නෑනේ ඉතින් නේහ් 🤣🤣
     
    • Haha
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    sirane.. tools okkoma thiyenawada? bakal achchuwath ekkama
    බකල් අච්චුව නෑ. ස්පෝක් තදකරන රිං එක තිබුණ මගෙ ලඟ. බයිසිකලේ අනික් පැත්ත හරෝල රෝද තියන විදිහටම හයිකරල, බ්‍රේක් පලුවක් ලං කරල බකල් බලනව. එහෙම්මම තියාගෙන බ්‍රේක් පලුවෙන් බලල බකල් අරිනව......😃

    දැනට අඩුවකට තියෙන්නෙ, පැඩ්ල් ආම් එක පන්නන පුලර් එක විතරයි. ටූල් වෙනුවට මම හදාගත්ත ක්‍රමත් එක්ක අනික් සේරම තියෙනව...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බකල් අච්චුව නෑ. ස්පෝක් තදකරන රිං එක තිබුණ මගෙ ලඟ. බයිසිකලේ අනික් පැත්ත හරෝල රෝද තියන විදිහටම හයිකරල, බ්‍රේක් පලුවක් ලං කරල බකල් බලනව. එහෙම්මම තියාගෙන බ්‍රේක් පලුවෙන් බලල බකල් අරිනව......😃

    දැනට අඩුවකට තියෙන්නෙ, පැඩ්ල් ආම් එක පන්නන පුලර් එක විතරයි. ටූල් වෙනුවට මම හදාගත්ත ක්‍රමත් එක්ක අනික් සේරම තියෙනව...
    බකල් අරින්න ලී කෑලි දෙකක් ලෑල්ලකට ගහලා ගැජට් එකක් හදාගෙන තියනවා අපේ තාත්ත ලඟ
    ඉස්සරහින් යකඩ ඇනයක් ගහපු තව ලී කෑල්ලක් තියනවා ඒකෙන් බලලා බකල් අරිනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බකල් අච්චුව නෑ. ස්පෝක් තදකරන රිං එක තිබුණ මගෙ ලඟ. බයිසිකලේ අනික් පැත්ත හරෝල රෝද තියන විදිහටම හයිකරල, බ්‍රේක් පලුවක් ලං කරල බකල් බලනව. එහෙම්මම තියාගෙන බ්‍රේක් පලුවෙන් බලල බකල් අරිනව......😃

    දැනට අඩුවකට තියෙන්නෙ, පැඩ්ල් ආම් එක පන්නන පුලර් එක විතරයි. ටූල් වෙනුවට මම හදාගත්ත ක්‍රමත් එක්ක අනික් සේරම තියෙනව...
    mage bike eke nam godak parts athin karakawala galewwaki.

    Alen key anik ewwa.

    Spoke ring ekakuth thiyenawa. eth oya widhihata bakal arala hithata hari madi.

    Chain tool ekak ganna hithan hitiya mehe kadawala thibbe na.

    meka marune dan dakke.
    ------ Post added on Jul 20, 2022 at 3:42 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    sirane.. tools okkoma thiyenawada? bakal achchuwath ekkama
    මම රෝද වලට ස්පෝක් අමුණන්න පුරුදු වුන එකටත් නිධාන කතාවක් තියෙනව,

    මම ඕලෙවල් කාලෙ ඉන්නකොටත් විංකලේකට යන්නෙ රෝදෙ බකල් අරින්න විතරයි....

    මගේ යාළුවෙකුගෙ සයිකලේට රිම්, හබ් සෙට් එකක් ගෙනැල්ල, ඕක සෙට් කරගන්න මමයි යාළුවයි විංකලේට ගියා....

    විංකලේ බාස හෙන කම්මැළිය... මූ විටක් කකා පුටුවක වාඩිවෙලා ඉඳගෙන,
    අපි ලවුවම රෝද වලට ස්පෝක් ඇමිනෙවුව...
    හැබැයි මිනිහ අමුනන රටාව ඒ ටු සෙඩ් කියල දුන්න.... පස්සෙ බකල් අරින වැඩේ මිනිහ කරල දුන්න ඒකත් කරල දුන්නෙ දවස් දෙකකට විතර පස්සෙ...... අඩුපාඩුවක් නැතුව සල්ලිත් ගත්ත...😃

    ඒක තමයි මම විංකලේකට ගිය අවසන් අවස්ථාව....

    mage bike eke nam godak parts athin karakawala galewwaki.

    Alen key anik ewwa.

    Spoke ring ekakuth thiyenawa. eth oya widhihata bakal arala hithata hari madi.

    Chain tool ekak ganna hithan hitiya mehe kadawala thibbe na.

    meka marune dan dakke.
    ------ Post added on Jul 20, 2022 at 3:42 PM

    චේන් ටූල් එක,
    පොඩි සයිස් නට් එකක් තියල, ඒකට චේන් එකේ පින් එක හිටින විදිහට තියල, අනික් පැත්තෙන් පින් එකට කම්බි ඇණයක් තියල මිටියෙන් ගහනව....

    මම මෝටර් සයිකලෙත් ඔය විදිහට චේන් පුරුක් අඩු කරනව....
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මම රෝද වලට ස්පෝක් අමුණන්න පුරුදු වුන එකටත් නිධාන කතාවක් තියෙනව,

    මම ඕලෙවල් කාලෙ ඉන්නකොටත් විංකලේකට යන්නෙ රෝදෙ බකල් අරින්න විතරයි....

    මගේ යාළුවෙකුගෙ සයිකලේට රිම්, හබ් සෙට් එකක් ගෙනැල්ල, ඕක සෙට් කරගන්න මමයි යාළුවයි විංකලේට ගියා....

    විංකලේ බාස හෙන කම්මැළිය... මූ විටක් කකා පුටුවක වාඩිවෙලා ඉඳගෙන,
    අපි ලවුවම රෝද වලට ස්පෝක් ඇමිනෙවුව...
    හැබැයි මිනිහ අමුනන රටාව ඒ ටු සෙඩ් කියල දුන්න.... පස්සෙ බකල් අරින වැඩේ මිනිහ කරල දුන්න ඒකත් කරල දුන්නෙ දවස් දෙකකට විතර පස්සෙ...... අඩුපාඩුවක් නැතුව සල්ලිත් ගත්ත...😃

    ඒක තමයි මම විංකලේකට ගිය අවසන් අවස්ථාව....

    චේන් ටූල් එක,
    පොඩි සයිස් නට් එකක් තියල, ඒකට චේන් එකේ පින් එක හිටින විදිහට තියල, අනික් පැත්තෙන් පින් එකට කම්බි ඇණයක් තියල මිටියෙන් ගහනව....

    මම මෝටර් සයිකලෙත් ඔය විදිහට චේන් පුරුක් අඩු කරනව....

    මේ වැඩ දන්නා එකනම් වටිනවා සහෝදරයා. ඉගෙන ගන්න ඕනේ මාත්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බඩු ගන්න තමයි විංකලේ පැත්තෙ, ගියොත් යන්නෙ....

    මේ ළඟදි දවසක යක්සය වැහිල විංකලේ එකාට බැනලත් ආව....

    මමනං සියලු වැඩ කරගන්නෙ ගෙදරම තමයි.... ඉස්සර සයිකලේ තියෙනකොටනං රිම් වලට ස්පෝක් අමුනන වැඩ, බකල් ඇරිලි එහෙමත් තනියම කරගත්ත... දැන්නං අමුණන රටාව මතකත් නෑ....😃
    උබ ළඟ tools එහෙම තියනවාද බං?
    මම නම් brake වැඩ එහෙම කර ගන්නවා.. patch දාන්න, tyre මාරු කරන්න තමයි විංකලේ පැත්තේ යන්නේ..
    Bottom bracket එක ගලවන්න දන්නේ නෑ
    Wheel එකේ check nut තද කරන්න දන්නේ නෑ. හරියට තද නොකරොත් හබ් axle යනවා කියලා අහලා තියනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උබ ළඟ tools එහෙම තියනවාද බං?
    යතුරු, ඇළන් කී, අඬු මිටි තියෙනව.
    සමහර ටූල් ඒ අවස්තාවට ගැලපෙන විදිහට හදල ගන්නව...
    මම නම් brake වැඩ එහෙම කර ගන්නවා.. patch දාන්න, tyre මාරු කරන්න තමයි විංකලේ පැත්තේ යන්නේ..
    හුළං ගහන්න ක්‍රමයක් තියෙනවනං, පැච් දාන ගම් එකකුයි, පැච් කෑලි ටිකයි ගත්තනං ඒකත් ගෙදරම පුලුවන්. මහ ගාණක් යන්නෙ නෑ...

    ටයර් එක පන්නගන්න, හැඳි මිටක්, ඉස්කුරුප්පු නියනක් (මේකෙන්නං ඩැමේජ් වෙන්න පුලුවන්) ශාප් එජ් නැති තුනී පට්ටම් කෑලි දෙකක් වගේ දෙයක් හොයාගත්තොත් පුලුවන්...
    Bottom bracket එක ගලවන්න දන්නේ නෑ
    පැඩ්ල් ආම් ගලවන්න වෙනම පුලර් එකක් තියෙනව. ඒකනං මගෙ ලඟත් නෑ.... ගන්න ඕනෙ.

    සෙන්ටර් ඇක්සලේ නට්, චෙක්නට් ගලවන්න පරණ ඉස්කුරුප්පු ණියනක් කට්ටෙට තියල මිටියෙන් ගහනව...
    Wheel එකේ check nut තද කරන්න දන්නේ නෑ. හරියට තද නොකරොත් හබ් axle යනවා කියලා අහලා තියනවා.
    ඔවු මේකට ක්‍රමයක් තියෙනව. මේකට තික්නස් අඩු ඕපන් රිංච් එකක් තියෙන්න ඕනෙ...

    කෝන් නට් දෙක ප්ලේ නොහිටන, තදත් නොවන ගාණට තද කරල, චෙක් නට් කරල ඇක්සලෙන් අල්ලගෙන රෝදෙ කැරකෙවුවම,
    රෝදෙ කරකිලා අවසානෙදි, ටයර් එකේ වෑල් එක තියෙන පැත්ත යටට හිටින්න නවතින්න ඕනෙ. වෑල් කරේ බරට රෝදෙ දෙපැත්තට ටික ටික කැරකිලා අන්තිමට ඒ පැත්ත යටට ඇවිත් නතර වෙනව.... ඒක තමයි පදම...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හුළං ගහන්න ක්‍රමයක් තියෙනවනං, පැච් දාන ගම් එකකුයි, පැච් කෑලි ටිකයි ගත්තනං ඒකත් ගෙදරම පුලුවන්. මහ ගාණක් යන්නෙ නෑ...
    mama ohoma karanna aragena atha arala damma.

    mokada gena gam eken eka patch ekai alawanna wenne.

    eelaga patch eka eddi gam eka sawuththu wela. :lol:

    ඒක තමයි පදම...
    ඔය පදමේ කේස් එක හින්දා බන් බයිසිකලේට අත තියන්න බය. වාහනේ නම් සම්මත ගානක් තියෙනවා ඕනාවට වඩා තද කරත් අවුලක් නෑ. ඒත් බයිසිකලේ එහෙම බෑනෙ.

    දැන් මාසෙක විතර ඉඳලා කොල්ලගෙ බයිසිකලයේ චේන් එක බුරුල් වෙලා. මම තනියම ට්‍රයි කරා හරියන්නෙ නෑ. එක ගානකට සෙට් කළාම පනිනවා. තද කරාම පදින්න බෑ. දැන් වින්කලේකටම යන්න ඕනෙ හදන්න.
    ------ Post added on Jul 20, 2022 at 6:36 PM
     
    • Wow
    Reactions: PHBhagya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    මාත් පැත්තකට දාල තිබ්බ මවුන්ටන් බයිසිකලේ මං ම හැදුව.

    Tool නම් තව ටිකක් ගන්න ඕන. Padel arm puller වගේ නම් ඇත්තටම වටිනවා.. මම නං කරේ ඝනකම රෙදි කෑල්ලක් arm එකට තියල තට්ටුවක් දාලා ගලවපු එක.