විකල්පයේ හොර unp කාරයෝ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    විකල්පයේ හොර unp කාරයෝ

    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්. දිනන පරදින එක වෙනම කතාවක්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

    අපිත් කැමති හොද මිනිහෙක් දිනවනන්.. ඔහොම කැඩි කැඩි ගිහින් නන් දිනන එක හීනයක්..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපිත් කැමති හොද මිනිහෙක් දිනවනන්.. ඔහොම කැඩි කැඩි ගිහින් නන් දිනන එක හීනයක්..

    දැන් තියන පක්ෂ තව තව හොරු ලංකරගන්නවා කොහොම හරි දිනන්න.
    නාගානන්ද නොගැලපෙන අයව ඇත් කරනවා.
    එක නේද රටේ ජනතාව බලාපොරොත්තු වියයුතු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේත් ඉන්නවා ඔහොම dial.....nidw වගේ අය.....

    රනිල් අයියගේ බෝල තමයි ඕව
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    දැන් තියන පක්ෂ තව තව හොරු ලංකරගන්නවා කොහොම හරි දිනන්න.
    නාගානන්ද නොගැලපෙන අයව ඇත් කරනවා.
    එක නේද රටේ ජනතාව බලාපොරොත්තු වියයුතු.

    එක හොදයි..ඒත් චන්දෙ දිනා ගන්න එක තමා ගැටලුව..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇතුලෙ අයම දැන් ප්‍රශ්න කරනව වගේ ව්‍යවස්තා විප්ලවය ප්‍රායෝගිකත්වය ගැන.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    ඇතුලෙ අයම දැන් ප්‍රශ්න කරනව වගේ ව්‍යවස්තා විප්ලවය ප්‍රායෝගිකත්වය ගැන.

    Ow Ow..ranil ge kukkek....dan puka gini aran athi...anna presidential post eke ahosi keranna yanewalu :rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ow Ow..ranil ge kukkek....dan puka gini aran athi...anna presidential post eke ahosi keranna yanewalu :rofl:
    රනිල්ගෙ කුක්ක කියල දැන්නෙ කියන්නෙ, සන්දානෙ ගහනකොට සපුමල් කුමාරය :lol::lol::lol:
    ඒ මොන බාධා ආවත් දැන් නාග ජනපති වෙන එක නවත්වන්න බෑ.
    #NAGA2020
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    රනිල්ගෙ කුක්ක කියල දැන්නෙ කියන්නෙ, සන්දානෙ ගහනකොට සපුමල් කුමාරය :lol::lol::lol:
    ඒ මොන බාධා ආවත් දැන් නාග ජනපති වෙන එක නවත්වන්න බෑ.
    #NAGA2020

    Presidential election ekak nathuwa kohomeda eke keranne? :rofl:
    Sandane gahanekota thawa kawru hitiyada kawde danne ?
    Wadepiliweletai support eke denne..
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මල්ලි...මණ්ඩලේ කචල් වගේ ද ?
    සන්දානෙ ගහනකොට පිවිතුරු සපුමල් කුමාරය,හැබැයි මෙහෙම ව්‍යවස්තා වෙනස්කරන එක ප්‍රායෝගික නෑ කියපු ගමන් රනිලගෙ කුක්ක. :lol::lol:

    හැබැයි ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ, කලිං පාර හැටදෙලක්ශෙට උරුමකං කියපු, මේ පාර අංකුර මතුවෙනකං බලන් ඉන්න කට්ටියනෙ
    :rofl::P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ow itin kachal tamai pahadeliwama....ehema kiyela inne horunta kade yanna bane..

    එහෙම නෙමෙයි බන්...අපිත් කැමතියි ව්‍යවස්ථාව වෙනස් කරනවට...හැබැයි උණු කැවුම් වගේ නැතුව අවරුදු 5 ක වත් target එකක් තියාගමු....ඔය චන්ද කඩන marketing වැඩ වලින් අයින් වෙලා හෙමින් , පැහැදිලි , steady ගමනක් ගියොත් ඔයිට වැඩි සහයෝගයක් ලැබෙයි...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    එහෙම නෙමෙයි බන්...අපිත් කැමතියි ව්‍යවස්ථාව වෙනස් කරනවට...හැබැයි උණු කැවුම් වගේ නැතුව අවරුදු 5 ක වත් target එකක් තියාගමු....ඔය චන්ද කඩන marketing වැඩ වලින් අයින් වෙලා හෙමින් , පැහැදිලි , steady ගමනක් ගියොත් ඔයිට වැඩි සහයෝගයක් ලැබෙයි...

    na ehema parakku keranna awashya na...thawa kanna denna balagena...oya nila masso tika ayin kerela gamena yanna one...:cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සන්දානෙ ගහනකොට පිවිතුරු සපුමල් කුමාරය,හැබැයි මෙහෙම ව්‍යවස්තා වෙනස්කරන එක ප්‍රායෝගික නෑ කියපු ගමන් රනිලගෙ කුක්ක. :lol::lol:

    හැබැයි ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ, කලිං පාර හැටදෙලක්ශෙට උරුමකං කියපු, මේ පාර අංකුර මතුවෙනකං බලන් ඉන්න කට්ටියනෙ
    :rofl::P

    #සපුමල් කුමාරය
    #රනිලගෙ කුක්ක
    #අංකුර

    :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    na ehema parakku keranna awashya na...thawa kanna denna balagena...oya nila masso tika ayin kerela gamena yanna one...:cool:

    හරි ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියල කියන්නද.... ඔතන ඉන්න නයකයෝන්ගේ ego අතර ගට්ටනයක්...

    ඊලංගට දවසින් ණය ගෙවන එකා තමයි sure නැත්තේ....රනිල් අයිය එක බෝලයකින් වැඩේ නවත්තන්නේ නෑ...අවම බෝල 3ක් වත් දානවා....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    හරි ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියල කියන්නද.... ඔතන ඉන්න නයකයෝන්ගේ ego අතර ගට්ටනයක්...

    ඊලංගට දවසින් ණය ගෙවන එකා තමයි sure නැත්තේ....රනිල් අයිය එක බෝලයකින් වැඩේ නවත්තන්නේ නෑ...අවම බෝල 3ක් වත් දානවා....

    hari bung ..ela ...umba pene balenewada? charge eke kiyeda?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සන්දානෙ ගහනකොට පිවිතුරු සපුමල් කුමාරය,හැබැයි මෙහෙම ව්‍යවස්තා වෙනස්කරන එක ප්‍රායෝගික නෑ කියපු ගමන් රනිලගෙ කුක්ක. :lol::lol:
    :rofl::P

    වීඩියෝ එක බැලුවද. වෙලා තියන දේ බලන්නේ වත් නැතුව කටමැද දොඩවපුවම නිකන් පිචන් වෙනවා නේද
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    වීඩියෝ එක බැලුවද. වෙලා තියන දේ බලන්නේ වත් නැතුව කටමැද දොඩවපුවම නිකන් පිචන් වෙනවා නේද
    කටමැද දොඩවල පීචන් වෙලා තියෙන්නෙ කව්ද කියල පේනව විඩියො එක බලන්කොට :lol:
    කමක් නෑ දැන් ඉතිං පල්ලෙවත්ත එක්ක හරි වැඩේ දිගටම කරගෙන යමු.
    :love::love:
    #NAGA2020