විකල්පයේ_හෙළුව

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විකල්පයේ_හෙළුව

    හොදට ඔතලා තියෙනවානම් ඕන ගු ගොඩකට රැවෙටෙන, අපේ නව පරපුරේ උගත් දැනමඇති පොස් අයියලා, විකල්පයෙන් අවරුදු 71ක් පරන හොද ලනුවක් ගිලොලා දිරවා ගන්න බැරිව දගලනවා නේ. හොදම වැඩේ
    ඔහොම වෙලා මදි. විකල්පයේ හොරු රැලටයි වුන්ගේ රු 1600 පඩියට වැඩකරන වුන්ගේ හෙන්චයියන්ටයි රැවෙටෙමු අපි රැවෙටෙමු


    FB-IMG-1570357808005.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ එන්න බලන්න පෝලිමේ ....

    ආවේ නැත්නම් නම කියල කතාකරනවා .. :P...
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    71492271_2761617353848913_8543846212774658048_n.jpg


    පේනවනේ සිංගප්පූරුව ට සිස්ටම් එක මාරු කරන්ඩ ගිහිල්ලා වෙච්චි දේ, 😉
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    71492271_2761617353848913_8543846212774658048_n.jpg


    පේනවනේ සිංගප්පූරුව ට සිස්ටම් එක මාරු කරන්ඩ ගිහිල්ලා වෙච්චි දේ, 😉

    අවුරුදු පහක් තිස්සෙ පුකෙ ඇරන් තාම හැදිල නෑ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පේනවනේ සිංගප්පූරුව ට සිස්ටම් එක මාරු කරන්ඩ ගිහිල්ලා වෙච්චි දේ, 😉

    අනේ මචන් දෙයක් දානකොට හත් පොලේ ගාවාගන්නේ නැතුව දාපන් ගොනා කියලා ලෝකෙට ප්‍රදර්ශනේ කරන්නේ නැතුව :D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නාගගෙ එක කුක්කෙක්වත් නැ , ඕන්න ඕක තමයි අපි කියන සරල සිහලේ.. 225 එපා කියල අහස ගුගුරෝගෙන දැගලුවෙ අන්තිමට සල්ලිත් අරන් මාරුවෙලා...:dull::dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නාගා npm වලට බොරුවට බැනලා තියෙන්නේ :P:P

    නෑ නගා ඉල්ලුවා NPM ජනධිපති අපෙක්ශක වෙන්න, NPM බෑ කිව්ව. ඊට පස්සෙ නගා මඩ ගැහුවා NPM එකට.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113

    අනේ මචන් දෙයක් දානකොට හත් පොලේ ගාවාගන්නේ නැතුව දාපන් ගොනා කියලා ලෝකෙට ප්‍රදර්ශනේ කරන්නේ නැතුව :D:D

    ubada gona manda..:P:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71492271_2761617353848913Q3v2mzkN83-5lKBAKL4Ji8Y7WC78cysn2ZrHMBW9KJH5r4aWlyP4I0TUTdMbSmvbXw7g&_nc_oc=AQkh7A3AsNmOk1gZkT3os72Z3aFq-mW-KTGOCr7YyPFgy73BDsaLoeNsScf-W922G4nLwFhcXj5K5yzDnXwWEfqc&_nc_ht=scontent.fcmb1-1.fna&oh=9d7614d4ed22a3eac7c4571a658dda76&oe=5DF10B66


    පේනවනේ සිංගප්පූරුව ට සිස්ටම් එක මාරු කරන්ඩ ගිහිල්ලා වෙච්චි දේ, 😉

    මචන් දාන එකක් පොඩ්ඩක් හිතල බලපන් ...දැක්ක ගමන් දාන්න එපා බන්..නාන්න වෙනවා

    71814588_979581842400087_7332068572287467520_n.jpg