වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    🔴NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

    Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk

    අතුල ☹️

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    Sri Lanka: A lost paradise (Sinhala and English) 2006 – කදුළු සලන පාරාදීසය 2006 පොත ගන්න ඉන්නවා තම බැරි උනා :(

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මාස කිහිපයක පටන් ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

    මිය යන විට ඔහු 76 වියේ පසු වුණා.

    ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයකු වූ වික්ටර් අයිවන් 1971 කැරැල්ලෙ 7 වන චූදිතයා ද වනවා.

    පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඔහු පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍ය‍ය වේදියකු ලෙස කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම ඔහු ග්‍රන්ථ ගණනාවක රචනා කළ කතුවරයෙක් එසේම දේශකයකු ලෙස සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත් වීමක් සිදු කළේය. - https://www.hirunews.lk/394131/ජ්‍යේෂ්ඨ-මාධ්‍යවේදී-වික්ටර්-අයිවන්-අභාවප්‍රාප්ත-වෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    There was good person at that time but
    :(
    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මාස කිහිපයක පටන් ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

    මිය යන විට ඔහු 76 වියේ පසු වුණා.

    ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයකු වූ වික්ටර් අයිවන් 1971 කැරැල්ලෙ 7 වන චූදිතයා ද වනවා.

    පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඔහු පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍ය‍ය වේදියකු ලෙස කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම ඔහු ග්‍රන්ථ ගණනාවක රචනා කළ කතුවරයෙක් එසේම දේශකයකු ලෙස සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත් වීමක් සිදු කළේය. - https://www.hirunews.lk/394131/ජ්‍යේෂ්ඨ-මාධ්‍යවේදී-වික්ටර්-අයිවන්-අභාවප්‍රාප්ත-වෙයි
    Marunama thamai godak un prasasthi liyanne katath
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    RIP

    හොද සහ නරක දෙකම ප්‍රතිපලය විදිහට ආවත් මම හිතනවා මනුස්සයා කරපු දේවල් කරන්න ඇත්තේ හොදක් වෙන්න කියලා වෙන්න ඇති...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

    Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk

    අතුල ☹️

    සිංහයෙක් වගේ හිටපු මනුස්සයෙක් අන්තිමට සවුත්තු වෙලා මැරිලා ගියා. RIP
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,542
    8,766
    113
    මෙතුමා ප්‍රේමදාස ,රනිල් එක්ක 87-90 කාලේ ගහපු මැච් අද කාලේ ඉන්න නමට මධ්‍යවෙදියෝන්ට හිතන්නවත් බෑ...

    දේශපලකයෝන්ට ගැවෙන්නේ නැතුව ස්වාධීනව කරගෙන හිටිය විදිහට හිටියනම් අදටත් ලොකු නමක් එක්කම අවසන් ගමන් යන්න තිබ්බ...