Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk
අතුල
Last edited:

Marunama thamai godak un prasasthi liyanne katath
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මාස කිහිපයක පටන් ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඔහු 76 වියේ පසු වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයකු වූ වික්ටර් අයිවන් 1971 කැරැල්ලෙ 7 වන චූදිතයා ද වනවා.
පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඔහු පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍යය වේදියකු ලෙස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ඔහු ග්රන්ථ ගණනාවක රචනා කළ කතුවරයෙක් එසේම දේශකයකු ලෙස සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත් වීමක් සිදු කළේය. - https://www.hirunews.lk/394131/ජ්‍යේෂ්ඨ-මාධ්‍යවේදී-වික්ටර්-අයිවන්-අභාවප්‍රාප්ත-වෙයි
NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk
අතුල