වික්ටර් අයිවන් කියන්නෙ කවුද කියලා අද කාලේ පොන්නයෝ දන්නෙ නෑ. උන් දන්නෙ අර සිරසේ සුරංග වගේ උන්. කොහොමත් generation එකෙන් generation එකට වීරයෝ වෙනස් වෙනවා.මෙතුමා ප්‍රේමදාස ,රනිල් එක්ක 87-90 කාලේ ගහපු මැච් අද කාලේ ඉන්න නමට මධ්‍යවෙදියෝන්ට හිතන්නවත් බෑ...
දේශපලකයෝන්ට ගැවෙන්නේ නැතුව ස්වාධීනව කරගෙන හිටිය විදිහට හිටියනම් අදටත් ලොකු නමක් එක්කම අවසන් ගමන් යන්න තිබ්බ...
redda galewwa ekige habai RIPChaura rajinata sathutu athi
TrueI learned chess from his book
ඒ ඡන්දේ දිනන්න කලින්... දින්නට පස්සේ හැමෝගෙම අභ්‍යන්තර කව මාරු වෙනවා...චන්ද්‍රිකාගේ අභ්‍යන්තර කවයේ හිටපු පොරක්. පස්සේ කාලෙක පොරට ප්ලේස් එක නැතිවෙද්දි ෂේප් එක අයින් වුණා.
NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk
අතුල
මටත් ඕක හිතුනේ.Chaura rajinata sathutu athi

මේකත් අහලා බලපන්, අයිවන් ගැන
අපිට ඒකාලේ 3gp clip වලින් හම්බුන බඩු.
![]()