වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    මෙතුමා ප්‍රේමදාස ,රනිල් එක්ක 87-90 කාලේ ගහපු මැච් අද කාලේ ඉන්න නමට මධ්‍යවෙදියෝන්ට හිතන්නවත් බෑ...

    දේශපලකයෝන්ට ගැවෙන්නේ නැතුව ස්වාධීනව කරගෙන හිටිය විදිහට හිටියනම් අදටත් ලොකු නමක් එක්කම අවසන් ගමන් යන්න තිබ්බ...
    වික්ටර් අයිවන් කියන්නෙ කවුද කියලා අද කාලේ පොන්නයෝ දන්නෙ නෑ. උන් දන්නෙ අර සිරසේ සුරංග වගේ උන්. කොහොමත් generation එකෙන් generation එකට වීරයෝ වෙනස් වෙනවා.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    චන්ද්‍රිකාගේ අභ්‍යන්තර කවයේ හිටපු පොරක්. පස්සේ කාලෙක පොරට ප්ලේස් එක නැතිවෙද්දි ෂේප් එක අයින් වුණා.
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චන්ද්‍රිකාගේ අභ්‍යන්තර කවයේ හිටපු පොරක්. පස්සේ කාලෙක පොරට ප්ලේස් එක නැතිවෙද්දි ෂේප් එක අයින් වුණා.
    ඒ ඡන්දේ දිනන්න කලින්... දින්නට පස්සේ හැමෝගෙම අභ්‍යන්තර කව මාරු වෙනවා...
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    🔴NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

    Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk

    අතුල ☹️


    RIP

    Chaura rajinata sathutu athi
    මටත් ඕක හිතුනේ. :baffled: