වික්ටර් තාත්ත කෙනෙක් වෙන්න යනවලු

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    වික්ටර් රත්නායක මහත්තයා අහු වෙලා බන් ඉන්නේ. අර ගැණී වික්ටර්ට කියලා බලෙන්ම හු##වන් ලමයෙක් හදා ගනියි. මේක ඇත්ත වෙන්නත් පුලුවන්. වික්ටර් රත්නායක මහත්තයාගේ මුලු දේපලම ඒ ලමයට අයිති වෙනවා. ඔය ගැනී වික්ටර් මැරුනට පස්සෙ තව කසාදයක් කර ගනියි. පිටට නොපෙන්නුවත් හොරට මිනිහෙක් හරි තියාගෙන ඉදියි. ඒ ගැනි කියලා තිබ්බා වික්ටර් රත්නායක මහත්තයට ලමයි සලකුවේ නැ කියලා. දන්න අය දන්නවා ලමයි තාත්තට සලකුවේ කොහොමද කියලා. වික්ටර් රත්නායක මහත්තයා අහු වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැ

    :) ජයන්ත අයියේ. කොහොමද ඉතිං
    ඔයත් එළකිරි ඉන්නවා එහෙනං
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    :) ජයන්ත අයියේ. කොහොමද ඉතිං
    ඔයත් එළකිරි ඉන්නවා එහෙනං

    ටෞකන්න මම ජයන්ත නෙමෙයි යකුනේ. :no: වික්ටර් සර්ව දන්න නිසයි එහෙම දැම්මෙ. වික්ටර් සර්ගේ ගෝලයෝ, ලමයි පැත්තකින් තියපන්. අඩුම ගානේ music industryඑකේ අය කියන්නෙත් වික්ටර් අහු වෙලා කියලා තමයි. මේක තමයි ඇත්ත​. 64මායම ලග ගොඩක් පිරිමි පදිරියි. තිත්ත ඇත්ත ඕකයි
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    තොපි වැඩිය මොනවත් විකී අංකල්ට කියන්න එපා. කලින් ත්‍රෙඩ් එකක මම පොරට කුප්ප කතාවක් කියල විකීට තද වෙලා මගෙ රෙප් බරගානක් කපල තිබ්බ. මම දන්න විදිහට විකී අංකලුත් කිරියෙ ඉන්නව :angry::angry:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වික්ටර් රත්නායක මහත්තයා අහු වෙලා බන් ඉන්නේ. අර ගැණී වික්ටර්ට කියලා බලෙන්ම හු##වන් ලමයෙක් හදා ගනියි. මේක ඇත්ත වෙන්නත් පුලුවන්. වික්ටර් රත්නායක මහත්තයාගේ මුලු දේපලම ඒ ලමයට අයිති වෙනවා. ඔය ගැනී වික්ටර් මැරුනට පස්සෙ තව කසාදයක් කර ගනියි. පිටට නොපෙන්නුවත් හොරට මිනිහෙක් හරි තියාගෙන ඉදියි. ඒ ගැනි කියලා තිබ්බා වික්ටර් රත්නායක මහත්තයට ලමයි සලකුවේ නැ කියලා. දන්න අය දන්නවා ලමයි තාත්තට සලකුවේ කොහොමද කියලා. වික්ටර් රත්නායක මහත්තයා අහු වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැ

    :yes::yes::yes::yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ටෞකන්න මම ජයන්ත නෙමෙයි යකුනේ. :no: වික්ටර් සර්ව දන්න නිසයි එහෙම දැම්මෙ. වික්ටර් සර්ගේ ගෝලයෝ, ලමයි පැත්තකින් තියපන්. අඩුම ගානේ music industryඑකේ අය කියන්නෙත් වික්ටර් අහු වෙලා කියලා තමයි. මේක තමයි ඇත්ත​. 64මායම ලග ගොඩක් පිරිමි පදිරියි. තිත්ත ඇත්ත ඕකයි

    ඇත්ත බං‍. කොහොමත් මහලු වයසෙදි තරුණ කාන්තාවක් විවහා කර ගැනිම පරිහානියේ ලක්ෂණයක් කියලා බුදු බනෙත් කියනවනේ. වික්ට බුදු ගුණ ගැන සිංදු කිව්වාට, පිංමදි නිසා තාමත් සංසාරේ කියලා කිව්වට ඔච්චර වයසට ගිහිල්ලත් ධර්මයට අනුව ජීවත් වෙන්න අදහසක් නෑ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    හරි ඉතිං

    හරි ඉතිං කසාද බැන්දනම් ළමයි හදන්නත් එපායැ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ටෞකන්න මම ජයන්ත නෙමෙයි යකුනේ. :no: වික්ටර් සර්ව දන්න නිසයි එහෙම දැම්මෙ. වික්ටර් සර්ගේ ගෝලයෝ, ලමයි පැත්තකින් තියපන්. අඩුම ගානේ music industryඑකේ අය කියන්නෙත් වික්ටර් අහු වෙලා කියලා තමයි. මේක තමයි ඇත්ත​. 64මායම ලග ගොඩක් පිරිමි පදිරියි. තිත්ත ඇත්ත ඕකයි

    අනේ පලයන් බන් යන්න ඒ මිනිහට ඕනේ එකක් කරන්න අයිතියක් තියෙනව ලමයි උනත් මොකො කලේ වික්ටර්ගේ නම විකුනන් කාපු එක විතරයි .. දේපල ටික ගන්න බැරිවෙන නිසා තමයි ඔය කැ ගහන්නෙ
    තුන් වේල කන්න දෙන එක නෙමෙයි බලා ගන්නව සලකනව කියල කියන්නේ
    ඒ මනුස්සයත් කැමති සතුටින් ඉන්න
    64 මායම් වලට අහු වෙන්න ඒ මිනිහ පොඩි එකෙක් නෙම මිනිහෝ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ පලයන් බන් යන්න ඒ මිනිහට ඕනේ එකක් කරන්න අයිතියක් තියෙනව ලමයි උනත් මොකො කලේ වික්ටර්ගේ නම විකුනන් කාපු එක විතරයි .. දේපල ටික ගන්න බැරිවෙන නිසා තමයි ඔය කැ ගහන්නෙ
    තුන් වේල කන්න දෙන එක නෙමෙයි බලා ගන්නව සලකනව කියල කියන්නේ
    ඒ මනුස්සයත් කැමති සතුටින් ඉන්න
    64 මායම් වලට අහු වෙන්න ඒ මිනිහ පොඩි එකෙක් නෙම මිනිහෝ

    හෂිනි aunty ඔයා :shocked:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනේ පලයන් බන් යන්න ඒ මිනිහට ඕනේ එකක් කරන්න අයිතියක් තියෙනව ලමයි උනත් මොකො කලේ වික්ටර්ගේ නම විකුනන් කාපු එක විතරයි .. දේපල ටික ගන්න බැරිවෙන නිසා තමයි ඔය කැ ගහන්නෙ
    තුන් වේල කන්න දෙන එක නෙමෙයි බලා ගන්නව සලකනව කියල කියන්නේ
    ඒ මනුස්සයත් කැමති සතුටින් ඉන්න
    64 මායම් වලට අහු වෙන්න ඒ මිනිහ පොඩි එකෙක් නෙම මිනිහෝ

    ඇයි උබලට ඇත්ත තෙරෙන්නෙ නැත්තෙ. වික්ටර්ගෙ දේපල පලවෙනි කසාදේ ලමයින්ට දුන්නෙ නැ කියලා හිතමුකො. ජයන්ත අයියයි, ලෙලුම් අයියටයි සල්ලි නැතුව නෙමෙයිනෙ. ඒ දෙන්නා කැගැහුවේ හිතේ තියන වේදනාවට​. අවුරුදු 70ක් විතර සාමන්‍ය මනුස්සයෙක්ව ගැනියෙක් බදින්න කැමති වෙනවද​? අනික මිනිසෙක්ගේ උපරිම ආයි කාලයත් 70-80 අතරේ යන්නෙ. මේක තනිකරම අර ගැනි සල්ලි තන්හාවෙන් කරන බොරු රගපැමක්. කවදා හරි වික්ටර් රත්නායක මහත්තයා නැති උන දාට ඒ ගැනිව හොයා ගන්නවත් හම්බ වෙන එකක් නැ. මේ රටේඑ ඉන්න බැහැ කියලා පිටරට පදිංචියට යන්න ඇත්තෙත් වැඩේ තව ලේසි කර ගන්න​. එතකොට වික්ටර් නැති කාලෙක හොරට මිනිහෙක් තියා ගත්තැකිනේ. ලංකාවෙ එහෙම ඉද්දි හැමෝගෙන්ම කේස් නිසා හිමීට රට පැන්නා.

    ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණාච කාකයෝඞ
    මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් – නාරි චිත්තං න විශ්වසේත් (ප්‍රත්‍ය ශතකය 16 වන ශ්ලෝකය)

    දිඹුල් ගසේ මල් ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිව හොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රයගේ සිත විශ්වාස නොකට යුතු ය.)