මට law college entrance ලියලා lawyer කෙනෙක් වෙන්න ආසයි

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මචන්ලා මම දැන් ගාමන්ට් යන්නෙ මට lawyer කෙනෙක් වෙන්න ආසයි එක හොදයි ද ගාමන්ට් එකෙ පට්ට දූක විදින්නේ බන්
     
    • Like
    Reactions: 6h057 and Tz4400

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    31st Dec වෙනකම් දික් කරා.. ඕපන් එකේ එන්ට්‍රි එක්සැම් එක..
     
    • Like
    Reactions: Chimpanzee Putha