මම නම් කියන්නෙ ඉරාජ් හරි
Identity Well-known member Aug 15, 2016 23,218 18,866 113 අදාල නෑනේ Sep 26, 2017 #43 අනික බන් කවුරුහරි කොහොමද කියන්නෙ මේ වික්ටර්මයි කියල. මමනම් දකින්නෙ එහෙම කියන එක තමයි ලොකුම අපහාසය. මේ වගෙ දේවල් මුලු ලෝකයෙම පොදුවෙ වෙන දේවල්. ඉරාජ් ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් නෑ Last edited: Sep 26, 2017
අනික බන් කවුරුහරි කොහොමද කියන්නෙ මේ වික්ටර්මයි කියල. මමනම් දකින්නෙ එහෙම කියන එක තමයි ලොකුම අපහාසය. මේ වගෙ දේවල් මුලු ලෝකයෙම පොදුවෙ වෙන දේවල්. ඉරාජ් ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් නෑ
M manojnaveen Junior member Apr 23, 2014 301 9 18 Sep 26, 2017 #45 පුළුවන් නම් ඒවා නොබලා හිටපන්.රිපෝට් කරා කියල තේරුමක් නෑ.වල්කමේ ගිය නාකියට හොද වැඩේ.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 26, 2017 #49 මොකටද බං ඕවා රිපෝට් කරන්නෙ.. වික්ටර් මහත්තයටම මඩ ගැහුවා කියලා කියන්න බැහැනේ.. නම් ගම් මනඃකල්පිතයි කියලා ඌ දානවා.. ඔය වගේ සිද්ධි ලංකාවෙ අප්‍රමාණව වෙනවා ඇති.. අනික බං ඔය වගේ ලොකු ලොකු තැන් වල ඉද්දි මල් වගේම ගලුත් වදිනවා.. මතකනේ වික්ටර් මහත්තයට පේජ් වල ඒ කාලෙ කොච්චර නම් අපහාස කලාද කියලා වික්ටර් කට් එක කපනවා.. කෙල්ලෙක් සෙට් වෙයිද බලන්න අනං මනං කියලා.. ඒවට වික්ටර් මහත්තයාවත් නීතිමය ක්‍රියාමාර්ග ගත්තෙ නැහැනේ.. ඩිරෙක්ට්ම එතුමගෙ නම දාලා කියපුවා වෙලත්.. ඕව සාමාන්‍ය දේවල් බං.. ඒ මනුස්සයා ඕව ගණන් ගන්නෑ.. අපි ගණන් ගන්න ඕනත් නෑ.. වීඩියෝ එකට අකමැති නම් නොබල ඉදියාම ඉවරයි.. ඕවා මතං මාකටිං ට්‍රික්ස්.. ඉරාජ් කියන්නෙ හොදට මාකටිං දන්න බුවෙක්.. උන් දන්නවා පියුමි රෙද්ද උස්සන කෑල්ලකුයි, ඔය සීන් එකයි අල්ලලා හැදුවාම විවර්ස්ලා ඕන හැටියෙ එනවා කියලා.. මම නම් ඉරාජ්ගෙ පරණ සිංදු වලට කැමතියි.. දැන් සිංදු නම් මෙලෝ වැඩක් නෑ.. තනිකරම සල්ලි වලට මුල්තැන දෙන්නෙ ඌ..
මොකටද බං ඕවා රිපෝට් කරන්නෙ.. වික්ටර් මහත්තයටම මඩ ගැහුවා කියලා කියන්න බැහැනේ.. නම් ගම් මනඃකල්පිතයි කියලා ඌ දානවා.. ඔය වගේ සිද්ධි ලංකාවෙ අප්‍රමාණව වෙනවා ඇති.. අනික බං ඔය වගේ ලොකු ලොකු තැන් වල ඉද්දි මල් වගේම ගලුත් වදිනවා.. මතකනේ වික්ටර් මහත්තයට පේජ් වල ඒ කාලෙ කොච්චර නම් අපහාස කලාද කියලා වික්ටර් කට් එක කපනවා.. කෙල්ලෙක් සෙට් වෙයිද බලන්න අනං මනං කියලා.. ඒවට වික්ටර් මහත්තයාවත් නීතිමය ක්‍රියාමාර්ග ගත්තෙ නැහැනේ.. ඩිරෙක්ට්ම එතුමගෙ නම දාලා කියපුවා වෙලත්.. ඕව සාමාන්‍ය දේවල් බං.. ඒ මනුස්සයා ඕව ගණන් ගන්නෑ.. අපි ගණන් ගන්න ඕනත් නෑ.. වීඩියෝ එකට අකමැති නම් නොබල ඉදියාම ඉවරයි.. ඕවා මතං මාකටිං ට්‍රික්ස්.. ඉරාජ් කියන්නෙ හොදට මාකටිං දන්න බුවෙක්.. උන් දන්නවා පියුමි රෙද්ද උස්සන කෑල්ලකුයි, ඔය සීන් එකයි අල්ලලා හැදුවාම විවර්ස්ලා ඕන හැටියෙ එනවා කියලා.. මම නම් ඉරාජ්ගෙ පරණ සිංදු වලට කැමතියි.. දැන් සිංදු නම් මෙලෝ වැඩක් නෑ.. තනිකරම සල්ලි වලට මුල්තැන දෙන්නෙ ඌ..
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Sep 26, 2017 #50 වෙලාවකට සොසේජ් වෙන තව වෙලාවකට කෙසෙල් වෙන අමුතුම දෙයකි ආදරේ. සමහර අයට සා වෙන ආදරේ තව කෙනෙකුට හු විදිහට දැනෙනව.
වෙලාවකට සොසේජ් වෙන තව වෙලාවකට කෙසෙල් වෙන අමුතුම දෙයකි ආදරේ. සමහර අයට සා වෙන ආදරේ තව කෙනෙකුට හු විදිහට දැනෙනව.
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන Sep 26, 2017 #51 තරුණ දියණියක විසින් බිරිදගේ වියෝවෙන් පසුව දැඩි සිත් තැවුලෙන් සහ තනිකමෙන් කල් ගත කරන තම වියපත් පියාණන් කෙරෙහි දක්වනු ලබන දයානුකම්පාව සහ ගරු සත්කාර මනා ව පිළිඹිබු කෙරෙන ආකාරයට නිර්මාණය වූ මියුසික් වීඩියෝවකට මහ ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වීම අදහා ගත නොහැකිය. තම පියාගේ තනිකම පාලුව රජයන ජීවිතය කෙරෙහි අනුකම්පා දෑසින් බලන මේ දයාබර දියණිය, සිය සැමියාගේ විරෝධතා මධ්‍යයේ වුව පියාව රැක බලා ගැනීමේ අරමුණින් නැවත මහ ගෙදර බලා එන්නීය. පියාණෝ වනාහී කළෙකට ඉහත සමාජයේ ඉමහත් කිත් පැසසුම් ලබා විසූ කලාකරුවෙකි. වයෝවෘද්ධ භාවයත් සමගම ඔහු සතුවූ ඉසුරුමත් දිවියත් කාලයේ වැලි තලාවෙන් සැඟව ගොසිනි. පියාගේ කුසගිනි නිවුමට ඇති හැකි පමණින් රස මසවුළු උයා දෙන ඈ, ආනමාලු කෙසෙල් ගෙඩියකින් පමණක් සෑහී කුස පුරවා ගන්නීය. කොලෙස්ටරෝල් අමාරුවෙන් පෙළෙන ඔහුගේ සෞඛ්‍යය ගැන ඉතා සැළකිලිමත් වන මේ දියණිය, සොසේජස් මැද වූ මේදය අධික මදය මිරිකා ඉවත්කර පියාගේ දිව පිනවන්නීය. රෑට රටඉඳි සමඟ පෝෂණීය එළ කිරි වීදුරුවක් සියතින්ම පියාට පිළිගැන්වීමටත් දුව කවදත් අමතක නොකරන්නීය. පා සම්භාහනය කර ඔහුගේ වාත වේදනාවන්ට සහනයක්ද ගෙන දෙන්නීය. දියණී කෙරෙහි පියාගේද මහත් ලැදි කමක් ඇති සෙයකි. ඇගේ කාමරයට එබී බැලීමෙන්, ලස්සන ලස්සන ඇඳුම් හඳිමින් කන්නාඩිය ඉදිරියේ හැඩ බලන දියණිය දැක ඔහු සතුටට පත් වෙයි. බොහෝ විට එය ඔහුට පෙරපාසල් සමයේ තම බිරිඳගේ සාරි අල්මාරිය ඇර එකින් එක සාරි ඇඳ හැඩ බැලූ පුංචි දෝණිව නැවත සිහිපත් කරවනවා විය හැකිය. වීඩියෝවේ කෙළවර පියතුමන් තුල සැඟව ගිය කළාකාරුවා නැවත අවදි වන බවක් පෙන්වයි. ඔහු අලුත් ජීවයක් ලැබුවා වැන්න..! තරුණ දියණියගේ ආදර සත්කාර නොවන්නට ගිලන්ව තනිවී මියැදෙන්නට තිබූ ජීවිතයකට ප්‍රාණය වායුව පිඹින්නී දයාබර දියනීමයි. දෙමව්පිය - දූදරු සබඳතා ගිලිහී යමින් පවතින විසි එක්වන සියවසේ ගර්හිත, ලුම්පන් සමාජ ක්‍රමය තුලත්, එවන් උත්තුංග මානව සබඳතාවන්ගේ මහිමය නොසළකා හැරෙන තත්කාලීන සාහිත්‍ය කළා සන්දර්භයන් තුලත්, ඒ යහගුණයන් උලුප්පා උත්කර්ෂයට නැගීමෙහිලා ඉරාජ් වීරරත්නයන් විසින් මේ වීඩියෝව ඔස්සේ කෙරෙන සත් ප්‍රයාමය අගය කටයුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව, වඩා සෞඛ්‍යදායී ආහාර රටාවක් හුරු කිරීමෙහිලා, ග්‍රාමීය ආහාර වූ ආනමාලු, මුරුංගා, එළකිරි ආදිය සමාජගත කිරීමටත් ඒ තුලින් ගෙන ඇති උත්සහායද ප්‍රසංශනීයයි. එහෙව් වෙසෙස් නිර්මාණයකට ප්‍රේක්ෂකයන් අතලොස්සකගෙන් වුව එල්ල වන අභූත චෝදනා අදහා ගත නොහැකිය. ලාංකේය ප්‍රේක්ෂකයාගේ රස මනැසට සිදුව ඇති වින්නැහිය මේ සිදුවීමත් සමඟ මනාව පිළිඹිබු වන බව නම් නොකිවමනාය.
තරුණ දියණියක විසින් බිරිදගේ වියෝවෙන් පසුව දැඩි සිත් තැවුලෙන් සහ තනිකමෙන් කල් ගත කරන තම වියපත් පියාණන් කෙරෙහි දක්වනු ලබන දයානුකම්පාව සහ ගරු සත්කාර මනා ව පිළිඹිබු කෙරෙන ආකාරයට නිර්මාණය වූ මියුසික් වීඩියෝවකට මහ ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වීම අදහා ගත නොහැකිය. තම පියාගේ තනිකම පාලුව රජයන ජීවිතය කෙරෙහි අනුකම්පා දෑසින් බලන මේ දයාබර දියණිය, සිය සැමියාගේ විරෝධතා මධ්‍යයේ වුව පියාව රැක බලා ගැනීමේ අරමුණින් නැවත මහ ගෙදර බලා එන්නීය. පියාණෝ වනාහී කළෙකට ඉහත සමාජයේ ඉමහත් කිත් පැසසුම් ලබා විසූ කලාකරුවෙකි. වයෝවෘද්ධ භාවයත් සමගම ඔහු සතුවූ ඉසුරුමත් දිවියත් කාලයේ වැලි තලාවෙන් සැඟව ගොසිනි. පියාගේ කුසගිනි නිවුමට ඇති හැකි පමණින් රස මසවුළු උයා දෙන ඈ, ආනමාලු කෙසෙල් ගෙඩියකින් පමණක් සෑහී කුස පුරවා ගන්නීය. කොලෙස්ටරෝල් අමාරුවෙන් පෙළෙන ඔහුගේ සෞඛ්‍යය ගැන ඉතා සැළකිලිමත් වන මේ දියණිය, සොසේජස් මැද වූ මේදය අධික මදය මිරිකා ඉවත්කර පියාගේ දිව පිනවන්නීය. රෑට රටඉඳි සමඟ පෝෂණීය එළ කිරි වීදුරුවක් සියතින්ම පියාට පිළිගැන්වීමටත් දුව කවදත් අමතක නොකරන්නීය. පා සම්භාහනය කර ඔහුගේ වාත වේදනාවන්ට සහනයක්ද ගෙන දෙන්නීය. දියණී කෙරෙහි පියාගේද මහත් ලැදි කමක් ඇති සෙයකි. ඇගේ කාමරයට එබී බැලීමෙන්, ලස්සන ලස්සන ඇඳුම් හඳිමින් කන්නාඩිය ඉදිරියේ හැඩ බලන දියණිය දැක ඔහු සතුටට පත් වෙයි. බොහෝ විට එය ඔහුට පෙරපාසල් සමයේ තම බිරිඳගේ සාරි අල්මාරිය ඇර එකින් එක සාරි ඇඳ හැඩ බැලූ පුංචි දෝණිව නැවත සිහිපත් කරවනවා විය හැකිය. වීඩියෝවේ කෙළවර පියතුමන් තුල සැඟව ගිය කළාකාරුවා නැවත අවදි වන බවක් පෙන්වයි. ඔහු අලුත් ජීවයක් ලැබුවා වැන්න..! තරුණ දියණියගේ ආදර සත්කාර නොවන්නට ගිලන්ව තනිවී මියැදෙන්නට තිබූ ජීවිතයකට ප්‍රාණය වායුව පිඹින්නී දයාබර දියනීමයි. දෙමව්පිය - දූදරු සබඳතා ගිලිහී යමින් පවතින විසි එක්වන සියවසේ ගර්හිත, ලුම්පන් සමාජ ක්‍රමය තුලත්, එවන් උත්තුංග මානව සබඳතාවන්ගේ මහිමය නොසළකා හැරෙන තත්කාලීන සාහිත්‍ය කළා සන්දර්භයන් තුලත්, ඒ යහගුණයන් උලුප්පා උත්කර්ෂයට නැගීමෙහිලා ඉරාජ් වීරරත්නයන් විසින් මේ වීඩියෝව ඔස්සේ කෙරෙන සත් ප්‍රයාමය අගය කටයුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව, වඩා සෞඛ්‍යදායී ආහාර රටාවක් හුරු කිරීමෙහිලා, ග්‍රාමීය ආහාර වූ ආනමාලු, මුරුංගා, එළකිරි ආදිය සමාජගත කිරීමටත් ඒ තුලින් ගෙන ඇති උත්සහායද ප්‍රසංශනීයයි. එහෙව් වෙසෙස් නිර්මාණයකට ප්‍රේක්ෂකයන් අතලොස්සකගෙන් වුව එල්ල වන අභූත චෝදනා අදහා ගත නොහැකිය. ලාංකේය ප්‍රේක්ෂකයාගේ රස මනැසට සිදුව ඇති වින්නැහිය මේ සිදුවීමත් සමඟ මනාව පිළිඹිබු වන බව නම් නොකිවමනාය.
signshop Well-known member May 30, 2011 12,289 9,156 113 Dubai Sep 26, 2017 #53 රටක් මියුරු සංගීතයෙන් රස ගැන්වු වික්ටර් රත්නායක වැනි උතුම් මිනිසෙකුගේ චරිතය ඝාතනය කරපු අද කාලේ පොශ් සංගීත කලාවේ අවජාතක පොන්නයා ඉරාජ්.ඔයිට වඩා හොදයි හිගාකෑවනම් මම නෙවෙයි කිව්වේ. සිංදුවේ තිබුන කොමන්ට් එකක්
රටක් මියුරු සංගීතයෙන් රස ගැන්වු වික්ටර් රත්නායක වැනි උතුම් මිනිසෙකුගේ චරිතය ඝාතනය කරපු අද කාලේ පොශ් සංගීත කලාවේ අවජාතක පොන්නයා ඉරාජ්.ඔයිට වඩා හොදයි හිගාකෑවනම් මම නෙවෙයි කිව්වේ. සිංදුවේ තිබුන කොමන්ට් එකක්
prasannaf Well-known member May 15, 2006 5,245 483 83 42 thumpane Posts: 3,94157,97567 Sep 26, 2017 #54 done
androidsuperstar Well-known member Dec 23, 2013 1,379 161 63 Freely Sep 26, 2017 #55 math kala bn report
dushbush Well-known member Jan 6, 2017 1,029 132 63 Kotikawatta Sep 26, 2017 #58 mokatada bn owwa karanne minihihek salli hanbu karayi kiyala ayi ohoma karanne
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,649 113 Sep 27, 2017 #60 වික්ටර්ගෙන් පලිය අරන් තියෙන්නේ