වික්ටර් රත්නායක අලුත බැන්ද බිරිඳ එක්ක බැං
වික්ටර් රත්නායක අලුත බැන්ද බිරිඳ එක්ක බැංකොක් ටුවර් එකක් යන්න ලෑස්තියි
පසුගියදා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ වික්ටර් රත්නායකගේ දෙවන විවාහයේ සිද්ධිය නිසාවෙන් ඔවුන් විදේශගත වන්නට සූදානම් බව නව බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා පවසා තිබෙනවා.
මේ ඇය ඒ පිළිබඳව පැවසූ ප්‍රකාශයයි...
“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙසකර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙස නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”
“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”