ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ව්‍යාජ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මේ පිළිබඳව වික්ටර් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේද සටහනක් තබා ඇති අතර එහි දැක්වෙන්නේ පැතිර යන පුවත ව්‍යාජ එකක් බවය.