වික්ටර් රත්නායක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ව්‍යාජ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

    මේ පිළිබඳව වික්ටර් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේද සටහනක් තබා ඇති අතර එහි දැක්වෙන්නේ පැතිර යන පුවත ව්‍යාජ එකක් බවය.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    minihath RIP tama. ohoma news ekak yanawa kiyanne lagadima sot eka hambenawa :no:

    paw habai wayasata giyath atala eke hitapu pora
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    What ever his personal life, he has done more to the Sri Lankan music than other artists
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ව්‍යාජ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

    මේ පිළිබඳව වික්ටර් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේද සටහනක් තබා ඇති අතර එහි දැක්වෙන්නේ පැතිර යන පුවත ව්‍යාජ එකක් බවය.
    Victor Wijayantha kiyla kenk marila bn....
    Victor kalla dakka gaman sinhalunta track panna
    A post eka dakka wele math hithuwe Victor Rathnayaka kiyala
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads