නම්බරේ දියන් අහල බලන්නම ඕනේ මේක ගැන නම්![]()
math sahenna shock wela giya eh unata mata wena wena ewa thibba ida wadiya shock wenna eh welawe

නම්බරේ දියන් අහල බලන්නම ඕනේ මේක ගැන නම්![]()

දශක ගානක් ගොඩනගාගත්තු නමට වඩා ඒ මනුස්සයට සතුට වටිනවා ඇති ඉතින් ... අපිට මුකුත් කියන්න බෑ නේ .. එකයි මං කිව්වේ, දැන් විසිර යා
![]()


ඉතින් යකෝ මම කිව්වද මම කරන්නේ නැහැ කියල?
ඕනේ එකෙක් සල්ලි බලය හම්බුනාම බඩු ගහනවා...ඕක පිරිමි ගතිය..කොමන් සීන් එකක්...
මහින්ද උනත් බඩු ගහනවා, ගෝට ගහනවා...ඔක්කොම ගහනවා...මම කිව්වේ බන් එත් ඔහොම කසාද බැඳගෙන නිකන් නම චා කරගන්න ඕනේ නැහැනේ බන්...
අපරාදේ ඒ මනුස්සය දශක ගානක් මහන්සියෙන් ගොඩ නගාගත්තු නම![]()
math sahenna shock wela giya eh unata mata wena wena ewa thibba ida wadiya shock wenna eh welawe![]()

යකෝ බැන්දට කමක් නෑ, නමුත් කිම්බක් නිසා ගෙම්බෙක් වෙනවද?![]()
කලින් ගෑනිගේ දානෙට ගිහින් නෑ, අමරදේවගේ මළගෙදරට ගිහින් නෑ (කට්ටිය යාළුවෝනේ), දැන් ළමයින්වත් අතහැරලා. ඒකි මූව හූරගෙන කාලා ගිය දවසට තමයි ඌට ඇත්ත පේන්න ගන්නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1787771

eh wageda ban langata awilla uchcha swarayen සා සා සාආ kiyanakota![]()
දැන් ඉතින් අහන්න එපා කසුන් ඇයි තාත්තට සලකන්නෙ නැත්තෙ කියල හොදේ![]()



congratulation වික්ටර් අයියෙ. ඉක්මනට දරු සුරතල් බලන්න ලැබේවා
![]()
කැ& 'ස' යන්න කිබුලා අයියේ![]()
අතුලය ඔය රෙකොඩ් එකත් කඩයී...







දැන් ඌ මැරිච්ච දවසට අරකිට තමයි ඔක්කොම දේපොළ ටික මේ යන විදියට. ගෑනි මූල්‍යය වංචාවකට අහුවෙලාත් කියන්නේ, ඉතින් තවත් කියන්න තියෙන්නේ මොනවද. අනේ මන්දා මෙහෙමත් ගොනෙක්.

congratulation වික්ටර් අයියෙ. ඉක්මනට දරු සුරතල් බලන්න ලැබේවා
![]()





awulak naha ban porage kamaththa ne. samaharawita thawa aluth adara sindu tikak honda thanu rachana tikak ehemath enna puluwan alutha bandapu hinda![]()
thawa athi prasidda gayakayek ganath dawasak colombo waladi hamba wechcha akka kenek kiwwa sahena katha wagayak eh akkai gayakayai gana aththada nam danne naha habai. mata eh akkage contact no. eka illa ganna amathaka una dan ahala balanna wisthara.
Matatg akka kenek meet wela katawak kiwa..ae akka mata kiwe karuxxxxgane gana ...Saho api 2tama hamba wela thiyenne ekama akka da?
මොනා උනත් මිනිහට ලොකු රෙස්පෙක්ට් එකක් තිබ්බ, ඒක ටිකක් අඩු වුනා වගේ හැගීමක් ඇති වුනා...මොනා උනත් ඉතින් මනුස්සයාගේ සින්දු විතරනේ අපිට අදාළ...
මිනිහගේ ලක් එකට ඉරිසියා වෙලා වැඩක් නැහැ...අපරාදේ එත් සල්ලි...නහින දෙහින කාලේ ඔහොම ඇවිත් සල්ලි වලට කෙලින ගෑනු ඉන්නේ...සල්ලි වන්චාවකුත් කරලා නම් ඉතින් අහන්න දෙයක් නැහැ...
![]()


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ
![]()
අනාගතය සියසින් දුටු මහා ගාන්ධර්වයාණෝ...
මොනා උනත් මම ආසම ගායකයෙක් බන්...ත්‍රෙඩ් දාලත් ඇති![]()
නම්බු පිට මැරෙන්න තිබ්බ..දැන් ඉතින් මලත් මිනිස්සු කියනවනේ බඩු කාරය කියල![]()




අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ.![]()


සිරාවට බන් මගෙත් ආසම ගායකයෙක් තමයි
අපි සින්දු වලට ආස උනාට පුද්ගලයත් එකට බලපානවා, මේකෙන් උනේ ඒ තිබ්බ විශිෂ්ට ගායක
පෞරුෂත්වය තිබ්බ ගෞරවය නැත්තටම නැති උන එක




"බනිස් කන්න ඕන උනාම බේකරියක් ගත්ත වගේ" කියන්නේ ඕකට තමයි බන්.

