වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

    ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණ සිදුකරන හුණු ගල් කැඩීම වහා නැවැත්වීමට පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.
    එම ජලාශය පිහිටා ඇති ප්‍රදේශයේ පොළොව යට 75% ක පමණ අභ්‍යන්තරයේ ඇත්තේ හුණුගල් පාෂාණ බවත් කාලයත් සමඟ මෙම හුණුගල් තට්ටුව ඇති දිරාපත්ව කුහර ඇතිවන බවත් මතුපිට පීඩනය සමග ඒවා වෙන්න වීමකට ලක්වන බවත් ආතතිය හේතුවෙන් මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇති වන බවත් ඔහු පැවසීය.

    මෙම තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් ඉදිරි කාලයේ දී මෙම ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇති විය හැකි යයිද මහාචාර්යවරයා සඳහන් කළේය.

    victoria-dam-victoria.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Ooka kadan giyoth kandy yata weida?
    නුවර තියෙන්නේ කන්ද උඩ ඕක තියෙන්නෙ පාත ගඟ ගලන්නේ නුවර දිස්ත්‍රික්කෙන් එලියට. කඩන් ගියොත් මහියංගයනෙ පැත්ත යටවෙන්නෙ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    නුවර තියෙන්නේ කන්ද උඩ ඕක තියෙන්නෙ පාත ගඟ ගලන්නේ නුවර දිස්ත්‍රික්කෙන් එලියට. කඩන් ගියොත් මහියංගයනෙ පැත්ත යටවෙන්නෙ
    23 KM wathura pirenawalu. Ambo ban.. clmbo unoth maharagamath yata wenawa...
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ
    පට්ට මොළයක්නෙ බන්,වියත්මගේ ඉන්න වටින ඩයල් එකක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    23 KM wathura pirenawalu. Ambo ban.. clmbo unoth maharagamath yata wenawa...
    ඔහොම පිරිල මාස ගනන් තියෙන්න විදියක් නෑනෙ බං. ගඟ හරස් කරන්න කලින් තිබ්බ විදියට වතුර ටික මුහුදට යයි. වතුර ස්ටොක් එකයි, කරන්‍ට් එකයි තමා අවුල් වෙන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    චීනට කිව්වනම් මාසෙන් ඕකට මොනා හරි කරනව..චීනගේ වැඩ ඉතිං දන්නවනේ..ඕව උන්ට කජු කනව වගේ ටොයිස් වැඩ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ


    Chernobyl tele series eka balala waren
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Chernobyl tele series eka balala waren
    හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .
     

    Similar threads