වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    google කෙරුවට පස්සෙ මුලින්ම ආවෙ මේ video එකද?
    ඒකෙ comment ටිකත් කියවල බලපං,ඔප්පු කරල තියෙනව මේක බොරුවක් කියල :LOL: :LOL:
    ඔය The Hindu එකේ චැනල් එක🤣
    UNP මොඩයා කියලා දන්නවා මෝඩ කමට ත් සීමාවක් තියෙනවා . උබලා වගේ හරක්ට කොහොමත් කියන දෙය තේරුම් ගන්න බැහැ .එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ . අමුවෙන් මාළු කාපු මොඩයෝ නේ 🤣🤣

    මේකත් කියවලා බලනන කෝ එහෙනම් මේකේ කොමෙන්ට නැහැ🤩
    https://en.m.wikipedia.org/wiki/Diamond_battery
     
    • Like
    Reactions: malakadss

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43

    හොඳට කියවල බලපං nuclear පොන්නයො ,concept එකක් විතරයි,
    මාව category කට දාන්න එපා පුතේ, UNP නෙවෙයි ;-)
     
    • Like
    Reactions: malakadss

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    japan fukushima mathakada?
    technology danna loke hondama country ekak eth thama parippu kanawa..
    apita ehema thathwekata face karanna puluwanda? Corona diha balanna. maha loku deyak wela na ape ratata eth etikawath manage karaganna tecnology, salli na.. japane kochara corona cases thiyenawada unta ehema inna puluwan technology salli thiyena nisa

    apita owa karanna puluwan eth thanakata awata passe.. dan ba
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔය The Hindu එකේ චැනල් එක🤣
    UNP මොඩයා කියලා දන්නවා මෝඩ කමට ත් සීමාවක් තියෙනවා . උබලා වගේ හරක්ට කොහොමත් කියන දෙය තේරුම් ගන්න බැහැ .එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ . අමුවෙන් මාළු කාපු මොඩයෝ නේ 🤣🤣

    මේකත් කියවලා බලනන කෝ එහෙනම් මේකේ කොමෙන්ට නැහැ🤩
    https://en.m.wikipedia.org/wiki/Diamond_battery

    පොහොට්ටු බුද්ධිමතා පරීයේෂණ මට්ටමේ තීන බැටරියක් ගැන නේ මේ කියන්නේ. මේකට ගන්නේ ග්‍රෆයිට් බ්ලොක්. ඒවා හැම රියක්ටර් එකකම ග්රෆයිට් ගන්නේ නෑ බං. අනිත් එක නියුක්ලියර් වේස්ට් කියල වෙනම හැදෙන දේවල් තීනවා. පාවිච්චි කරපු යුරේනියම් නං අපහු රිෆයින් කරල ගන්නවා අර වේස්ට් හල්ෆ් ලයිෆ් එක අනුව වෙනම ස්ටෝර් කරල තියන්න ඕනා.

    නිඋක්ලියර් වේස්ට් වැලි බැටරි හදනවා කියල කව්ද බං උබට කිව්වේ නාථ දෙය්යෝද ? 🤭

    හින්දු චැනල් එකේද තිබ්බේ ? එකනේ ඉන්දියාවේ තීන රියක්ටර් වලත් ග්‍රෆයිට් නැද්ද කොහෙද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ
    අම්මටහුඩු. න්‍යෂ්ටික බයියෙක් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ

    එහෙමද? හොඳ අයිඩියා එක.

    අවුල තියෙන්නෙ සල්ලි නැති එක ඕව හදන්න.

    පො*න විරුව, කලින් පො*න්න හතිකරෙ ඇන්ඩ් හොරු ටික එක්ක එකතුවෙලා රටෙන් බාගයක් චීනෙට හෝ වෙන රටකට විකුනලා න්‍යෂ්ටික බලාගාර හදනවට වඩා කරන්ට් කප කප තියෙන එක හොඳයි.
    :oo:

    අම්මටහුඩු. න්‍යෂ්ටික බයියෙක් :lol:

    ම්ම්ම්ම්... කොහොමද කෑම න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ණයක් ගත්තම.. රස දැනෙන නිසා තමා ඕව කියන්නෙ. උඩ ලෙවල් වලින් පාස් වෙලා පෙරිල පෙරිල රුපියල් දහයක් හරි අතට එනවනෙ. :D

    දැන් හරි අනුකම්පාව වික්ටෝරියා කැඩිලා යටවෙලා මිනිස්සු මැරුනම. හැබැයි න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ණය අරගෙන එයින් 1/4 කින් විතරක් බලාගාරෙ අටවලා ඒක පුපුරපු දවසට ලංකාවම ඉවරයි. ඒත් මූ ඉතුරුවුනොත් හොර , පොන්*න විරුවන්ට වඳිනවා. එතකොට මැරිච්ච උන්ට තමා බැනුම් අහන්න වෙන්නෙ මුන්ගෙන්.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හොඳට කියවල බලපං nuclear පොන්නයො ,concept එකක් විතරයි,
    මාව category කට දාන්න එපා පුතේ, UNP නෙවෙයි ;-)
    The company says the development of the first commercial prototype battery is currently underway and will be available later this year.
    https://www.energylivenews.com/2020...lear-waste-that-could-last-up-to-28000-years/
    මොක ද මළ පැනලා
    අම්මෝ ඉතින් අමු මාළු පොන්සියගේ මොලේ තරම😀
    concept උනේ 2016 පොන්ස් මේ 2020🤩
    ඇයි තරහ ගිහිං මොඩයෝ. තොට Article එකම මෙතැන දාන්න ඕනෙද pons හොයලා කියවා ගන්න බැරිද අමු මාළු පොන්න යෝ 🤩🤩
     
    • Like
    Reactions: malakadss

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    https://www.energylivenews.com/2020...lear-waste-that-could-last-up-to-28000-years/
    මොක ද මළ පැනලා
    අම්මෝ ඉතින් අමු මාළු පොන්සියගේ මොලේ තරම😀
    concept උනේ 2016 පොන්ස් මේ 2020🤩
    ඇයි තරහ ගිහිං මොඩයෝ. තොට Article එකම මෙතැන දාන්න ඕනෙද pons හොයලා කියවා ගන්න බැරිද අමු මාළු පොන්න යෝ 🤩🤩
    කිරියෙ ත්‍රෙඩ් ගානෙ රේප් වෙලා උඹ හරිම වේදනාවෙන් ඉන්නෙ කියල තේරෙනව :LOL: :LOL: ,
    proofs හොයල දාපං binary පොන්සියො :angry:
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    https://www.energylivenews.com/2020...lear-waste-that-could-last-up-to-28000-years/
    මොක ද මළ පැනලා
    අම්මෝ ඉතින් අමු මාළු පොන්සියගේ මොලේ තරම😀
    concept උනේ 2016 පොන්ස් මේ 2020🤩
    ඇයි තරහ ගිහිං මොඩයෝ. තොට Article එකම මෙතැන දාන්න ඕනෙද pons හොයලා කියවා ගන්න බැරිද අමු මාළු පොන්න යෝ 🤩🤩
    පරමාණු පොන්නයා 😂😂😂
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එහෙමද? හොඳ අයිඩියා එක.

    අවුල තියෙන්නෙ සල්ලි නැති එක ඕව හදන්න.

    පො*න විරුව, කලින් පො*න්න හතිකරෙ ඇන්ඩ් හොරු ටික එක්ක එකතුවෙලා රටෙන් බාගයක් චීනෙට හෝ වෙන රටකට විකුනලා න්‍යෂ්ටික බලාගාර හදනවට වඩා කරන්ට් කප කප තියෙන එක හොඳයි.
    :oo:

    ******************************************

    Unta therenna nuclear plant gahanna yana capital cost adhikai kiyala. Issarath oya yojanava thibuna. Salli thiyana kaaleka hondavei.
    Eth kiyanna ba. Comis kuttiya honda nam Rajapaksala okath patangani. Mattala airport etc ehemaney.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Unta therenna nuclear plant gahanna yana capital cost adhikai kiyala. Issarath oya yojanava thibuna. Salli thiyana kaaleka hondavei.
    Eth kiyanna ba. Comis kuttiya honda nam Rajapaksala okath patangani. Mattala airport etc ehemaney
    un ekapaarak gennanna haduwalu wena ratawal kaalayak thisse pawichchi karapu reactors
     
    • Like
    Reactions: malakadss

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    කරන්න තියෙන හොදම දේ ජල විදුලි බලාගාර ටිකෙන් ටික අඩු කරලා න්‍යශ්ටික බලාගාර වලට මාරු වෙන එක . පරිසරයට උනත් ඒක තමා හොඳ

    සිරාවට. හෙට අනිද්දා වෙද්දි ලෝකයටම තියන එකම එකම විකල්පය ඕක. කොච්චර පුක උඩදාන් රැගුවත් සුර්ය බලය වේවා සුලං බලය වේවා ඕවා වල එෆියඅඩුයි.

    Chernobyl tele series eka balala waren

    චනොබිල් බලලාද බං නියුක්ස් ගැන ටොක්ස් දෙන්නේ. දුකයි දුකයි. යකු ඇක්සිඩන්ට් එක නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. අනික උබ හිත්න්නේ ඕකේ පෙන්නපු ඔක්කෝම ඇත්ත කියලාද? සුපිරි රටවල් බලන්න ඕනා නැ, අල්ලපු ඉන්දියාවේ කුන්ඩන්කුලම් බලාගාරය බලපං ලංකාවට ලගින්ම තියන. සුප්පා තාක්ෂණයක් තියෙන්නේ.

    හැම බලගරයක්ම චානොබිල් වෙන්නේ නැහැ. ඒ පළවෙනි පරම් පාරවේ බලාගාර දැන් යන්නේ 4 වැනි පරම්පරාවේ බලාගාර . හදිසියකදී ShutDown කරලා දාන්න පුලුවන් විදියට තමා හදන්නේ . හැම න්‍යෂ්ටික බලාගාරයක් ම තර්ජනයක් කියන එක මිනිස්සුන්ගේ බොරු මතයක් .
    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ අද හදන්න පුළුවන් හොදම පරිසර හිතකාමී විදුලි ජනන ක්‍රමයක් .

    සිරාවට. ටෙලියක් බලලා ආචාරි මහචාරි වෙලා මුන්. අංගවිකල ජිවිත
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    කවුරු මොනා කිව්වත් න්‍යෂ්ටික බලාගාර තමා අනාගතය ! කවුරුත් අතගහන්නෙ නැත්තෙ profit එන්න at least 16 years වත් යනව ! පේනවනෙ අධීවේගී මාර්ග හදල අහගත්ත කතා ! ඉතින් අවුරුදු 5කට පත් වෙන ආණ්ඩු කවදාවත් ඕව කරන්නෑ ! හානිදායි Nuclear waste කියල ඉතුරු වෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පරමාණු පොන්නයා මේකෙත් නානවා. ගූ කකා ඉන්න වහල් බයියට මොන පරමාණු ද රතිඥඥයක් පුකේ ගහල පත්තු කරන්න තියෙන්නේ වහල් කමේ ගිහිං ඉවරයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    100% green වෙන්න නන් හිරු එලිය, රල, හුලන් තමා.
    එත් එකෙන් දැනට power demand එක meet කරන්න බෑ.
    කොමිස්, ගසා කෑම් නැතුව standard අතුව හරියට කරනව නන් ඊලගට තියන ලාබම, වැඩිම output තියන, අඩුම පරිසර හානියක් වෙන solution එක nuclear.

    පාරක්, බලාගාරයක් හදන්න කලින් රටෙ හැම එකාගෙම බඩ පුරවපු රටවල් නෑ. ඕව නිකන් ගොබ්බ කතා :yes:

    Screenshot 2020-11-22 at 15.47.34.png

    https://en.wikipedia.org/wiki/Life-cycle_greenhouse_gas_emissions_of_energy_sources
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සිරාවට. හෙට අනිද්දා වෙද්දි ලෝකයටම තියන එකම එකම විකල්පය ඕක. කොච්චර පුක උඩදාන් රැගුවත් සුර්ය බලය වේවා සුලං බලය වේවා ඕවා වල එෆියඅඩුයි.

    චනොබිල් බලලාද බං නියුක්ස් ගැන ටොක්ස් දෙන්නේ. දුකයි දුකයි. යකු ඇක්සිඩන්ට් එක නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. අනික උබ හිත්න්නේ ඕකේ පෙන්නපු ඔක්කෝම ඇත්ත කියලාද? සුපිරි රටවල් බලන්න ඕනා නැ, අල්ලපු ඉන්දියාවේ කුන්ඩන්කුලම් බලාගාරය බලපං ලංකාවට ලගින්ම තියන. සුප්පා තාක්ෂණයක් තියෙන්නේ.

    සිරාවට. ටෙලියක් බලලා ආචාරි මහචාරි වෙලා මුන්. අංගවිකල ජිවිත
    ලංකාවේ අමු මාළු කන වනචාරින්ට නුෂ්ටික බලය කියපු ගමන් නිකන් පුකෙ කුබී කනවා වගේ . න්‍ය්ටික බලය කියලා විතරයි කියන්න ඕනේ පිස්සුවෙන් කෑ ගහනවා පුපුරනවා කියලා . එහෙනම් ගල් අඟුරු බලාගාරය ත් පුපුරනවා 🤩🤩
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ලංකාවේ අමු මාළු කන වනචාරින්ට නුෂ්ටික බලය කියපු ගමන් නිකන් පුකෙ කුබී කනවා වගේ . න්‍ය්ටික බලය කියලා විතරයි කියන්න ඕනේ පිස්සුවෙන් කෑ ගහනවා පුපුරනවා කියලා . එහෙනම් ගල් අඟුරු බලාගාරය ත් පුපුරනවා 🤩🤩
    නොරොච්චෝලෙ ගැනද උඹ කියන්නෙ?🤩🤩

    ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ න්‍යෂ්ටික න්‍යෂ්ටික කිය කිය ඉන්නෙ නැතුව වෙන options ගැනත් හොයල කියවල බලපං,චීනෙ කොච්චර solar farms ගහනවද කියල බලපං, පැය 24ම රෙදි හෝද හෝද ඉන්නෙ නැතුව, පරමාණු පොන්නයා :LOL: :LOL: :LOL::LOL::LOL:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නොරොච්චෝලෙ ගැනද උඹ කියන්නෙ?🤩🤩

    ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ න්‍යෂ්ටික න්‍යෂ්ටික කිය කිය ඉන්නෙ නැතුව වෙන options ගැනත් හොයල කියවල බලපං,චීනෙ කොච්චර solar farms ගහනවද කියල බලපං, පැය 24ම රෙදි හෝද හෝද ඉන්නෙ නැතුව, පරමාණු පොන්නයා :LOL: :LOL: :LOL::LOL::LOL:

    චීනේ ඒවා ගැන මු දන්නේ නෑ ඒවා දන්නේ නකදීපුක්මුරා පොන්ස් මේ දවස් වල චීනෙක් උව තියං ඉන්නේ ෆ්‍රී උනාම කිරියට එයි
     
    Similar threads