වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සරහට වටිනම සම්පතක් තමා වතුරත්. ලන්කාවට සූර්ය බලයෙන් සෑහෙන්න වෑඩ ගන්න පුලුවන්, දෑන් මේ කේස් එකට නම් මුලින්ම කරන්න තියෙන්නේ හරි හමන් පරීක්ෂණයක් කරන එක භූමි කම්පා වලට හේතුව හොයන්න. එතකන් හුණුගල් කඩන එක නවත්තන්න ඕනේ. නිකන් හරි ඩෑම් එකට හානියක් වුනොත් ලන්කාවම සොත්ති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    නොරොච්චෝලෙ ගැනද උඹ කියන්නෙ?🤩🤩

    ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ න්‍යෂ්ටික න්‍යෂ්ටික කිය කිය ඉන්නෙ නැතුව වෙන options ගැනත් හොයල කියවල බලපං,චීනෙ කොච්චර solar farms ගහනවද කියල බලපං, පැය 24ම රෙදි හෝද හෝද ඉන්නෙ නැතුව, පරමාණු පොන්නයා :LOL: :LOL: :LOL::LOL::LOL:

    නොරිචිලෝ නැත්තං අද රට ට ම කරන්ට් නැහැ . මහින්ද හැමෝම එපා කියද්දී කෙලින් තීරණයක් ගත්තා නිසා අද රටට ම කරන්ට් තියෙනවා 🤩🤩

    උබ වගේ හරක් ටිකක් පහුගිය අවුරුදු 4 රට පාලනය කරපු නිසා තමා වැස්ස නැති උනාම කරන්ට් නැති උනේ .🤣

    ඔය තමුසේ දාලා තියෙන හුචක්කු බලාගාර වගේ ඒවා 20 000 ක් ගැහුවා ත් මදි පොන් ස් 🤩

    හුළං විදුලිය දවල්ට තියෙන්නේ රැට තමා වැඩිම විදුලි ඉල්ලුමක් තියෙන්නේ 🤩 ඔය හුලං මොල් රැටත් වැඩකරනවා කියලා හිතන් ඉන්න උබ වගේ මොඩයෝ තමා රට කන්නේ 🤣
     
    • Like
    Reactions: malakadss

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43

    සුලං විදුලිය දවල්ට විතරයි?? :oops::oops:
    පරමාණු පොන්නයගෙ පරමණුක මොලේ තරම තමයි ඉතින් 🤩🤩🤩🤩🤩🤩
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සුලං විදුලිය දවල්ට විතරයි?? :oops::oops:
    පරමාණු පොන්නයගෙ පරමණුක මොලේ තරම තමයි ඉතින් 🤩🤩🤩🤩🤩🤩
    රෑට කොහෙද ඔයි හුලං . අපොයි තමුසේ වගේ මැටි හරකෙක් 🤣🤣🤩🤩
     
    • Like
    Reactions: malakadss

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    රෑට කොහෙද ඔයි හුලං . අපොයි තමුසේ වගේ මැටි හරකෙක් 🤣🤣🤩🤩
    තමුසෙනං බය්යන්ටත් අපහාසයක් මනුස්සයො :no::no:
    මේ මිනිහට කියල හඳහන පොඩ්ඩක් බලාගන්නව,තමුසෙගෙ වෙලාව එච්චර හොඳ නෑ මේ දවස්වල :LOL: :LOL:
    B639XG6CUAEhxYF.jpg
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රෑට කොහෙද ඔයි හුලං . අපොයි තමුසේ වගේ මැටි හරකෙක් 🤣🤣🤩🤩

    තෝ වගේ මෝඩ මුසලයෙක්. වොට් වෝල්ට් වෙනස දන්නේ නැති ගොබ්බයනේ. රෑට උඹලගේ වත්තේ හුලං නැද්ද ගොන් බයිය්යෝ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තෝ වගේ මෝඩ මුසලයෙක්. වොට් වෝල්ට් වෙනස දන්නේ නැති ගොබ්බයනේ. රෑට උඹලගේ වත්තේ හුලං නැද්ද ගොන් බයිය්යෝ ?
    උබලගේ වත්තේ හුලං තිබුණට හැමෝගෙම වතු වල හුලං නැහැ පොන්න යෝ 🤣🤣🤣🤣
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Sonna sihalau Topic eka
    වික්ටෝරියා ජලාශයේ බැම්ම
    Habai mara ghannawa nuclear walatai , Unp walatatai ... Sonna lankawa kawa d hadei d mehema
     
    Similar threads