විකාර අදහස් !

randika100100

Member
Nov 19, 2006
112
0
0
විකාර අදහස්!

මොළයේ කොනක උපදින,

පිට කල විට සමච්චලයට ලක් වෙන,

විකාර ලෙස පෙනීමට ඉඩ ඇති ,

අදහස් වලට!

පුංචි ඉඩක්................



විකාර අදහස් වලට කැමති අයට!
ගිහින් බලන්න

http://vikaara-adahas.blogspot.com/
 

randika100100

Member
Nov 19, 2006
112
0
0
shalini_fernando said:
mata me penne nil paata oyalatath me penne nil paatama neda :)
kinda interesting.... voted :yes:

ඕක මට පේන්නේ මගේ ලෝකේ නිල් පාටින්.මම දන්නේ නෑ ඔයාගේ ලෝකේ නිල් පාට මොන වගේද කියලා. :lol:
vote එකට සහ post එකට
ගොඩාක් ස්තූතියි !
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan matanam eka kohethma vikara adahasak neveyi
    Moko matath punchi kalema oya vidiyata hithunu nisa
    Kotinma kivvoth machan
    matath uba vagema vikara karayek

    Moka unath ube e tarkaya varadiyi kiyala katavath kiyanna ba
    :yes::yes::yes::D:D
     

    randika100100

    Member
    Nov 19, 2006
    112
    0
    0
    ශා.... අහන්නත් සන්තෝසයි

    Zeus said:
    Machan matanam eka kohethma vikara adahasak neveyi
    Moko matath punchi kalema oya vidiyata hithunu nisa
    Kotinma kivvoth machan
    matath uba vagema vikara karayek

    Moka unath ube e tarkaya varadiyi kiyala katavath kiyanna ba
    :yes::yes::yes::D:D
    ශා.... අහන්නත් සන්තෝසයි මචෝ( තවත් විකාර කාරයෙක්) .එළ එළ! නෑ බං ඉතිං ගොඩාක් අයට ඔය වගේ ඒවා විකාර වගේනේ පේන්නේ.
    පුලුවන් වෙලාවට විකාර-අදහස් Bolg එකට ඔළුව දාපන්
    මචෝ. comment එකක්, post එකක් , අලුත් විකාරයක් දාපන්. ජය ශ්*රී!
     
    randika100100 said:
    ඕක මට පේන්නේ මගේ ලෝකේ නිල් පාටින්.මම දන්නේ නෑ ඔයාගේ ලෝකේ නිල් පාට මොන වගේද කියලා.
    vote එකට සහ post එකට
    ගොඩාක් ස්තූතියි !


    oyage loke nil pata mona vageda
    mage loke hatiyata oka vadiya thada nila ekak neme
    harima soft nil ekak
    oyatath ehemada penne? :rolleyes::lol: