නියම් ත්‍රෙඩ් එකක් කාලෙකට පස්සෙ.මටත් කාලයක් තිබුනා ඔය පිස්සුව.
උඹෙ ත්‍රෙඩ් කොහොමත් පට්ට මොලේ අවුල් උනත් කමක් නෑ දිගටම ලියහන්

[/FONT]අලුත් සෙට් එක;18021216 said:[FONT="]අන්තිමට අපි බලමු ස්ටෙෆාන්ගේ පංචමය කියන ගැලැක්සි පහ දිහා. [FONT="]මේක දිහා බැලුවම අපිට පේන දෙයක් තමයි ඒ ගැලැක්සි පහම එකිනෙකා ගට්ටනය වෙන විදිය. ඒත් ඇත්තටම බලද්දී ඒ දේ වෙලා තියෙන්නේ මිට අවුරුදු මිලියන [FONT="]280 කට කලින්. ඉතින් කිසියම්[FONT="] විදියක අපි වගේ සත්ත්ව විශේෂයක් ඒ ගැලැක්සි පහෙන් එකක හරි[FONT="] ඉතිරි වෙලා ඉන්නවා නං, ඒ අය ලග ප්‍රභල දුරේක්ෂයක් තියෙනවා [FONT="]නං මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි.
[FONT="]Patta .... tikak wela yanawa terum gannath.patta post dana patta porak[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
විකාරයි නම් වගේ තමා බන් අදහසක් නෑ ඒ ගැන



ඔන්න ඉතින් මමත් පොඩි අදහස් ටිකක් දෙනව.
අපි ඉන්න විශ්වය ප්‍රසරනය වෙමින් තියෙන්නෙ. ඒ කියන්නෙ විශ්වය දවසින් දවස ලොකු වෙනව.
ඔබ මදකට සිතන්න විශ්වය වෘත්තාකාරව ප්‍රසරනය වෙනවායි කියා, එතකොට අරියව ප්‍රසරනය වෙන වේගය ආලොකයේ වේගයට වඩා වෙඩ්යි නම්, අපිට මේ විශ්වයේ කෙලවර පෘතුවියේ සිට කිසි ලෙසකත් බලගන්න බෑ.
ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් පොලොව හාරාගෙන ගිහිං එහා පැත්තෙත් එලියට ආවොත්? එතකොට එහෙ ඉන්න කෙනා උඩ කියන්නේ, අපි ලංකාවේ ඉදන් බිම බලන එකට.
මෙහෙම කරන්නනම් සෑහෙන ගේමක් ඩෙන්න වෙයි බන්.
පෘථිවියේ ස්කන්ධය ලක්ශීය ස්කන්දයක් විදිහට ගන්න බැරි උනත්, පෘථිවියේ මැද විශාල ගුරුත්ව ක්ශෙත්‍රයක් තියෙනව කියල මම අහල තියෙනව.
එතකොට ඔය යන්න යන එකාව පරිමන්දිත දෝලනයකට ලක්වෙලා අන්තිමට මැද හිරවෙයි බොලව්.![]()


wikarayak nemei ban..
niyamai..
mamath uba hithana widiyata hithana ekek tamai![]()

bump
පිස්සුද බං, මේක කොහොමද විකාරයක් වෙන්නෙ.. මේව ඇත්ත.. විද්‍යාත්මකව පිලිගත්ත දේවල්


මේ විශ්වය අවුරුදු බිලියන 13.8 ක් වයසයි.. ඒ කියන්නෙ අපිට උපරිම දකින්ඩ පුලුවන් ආලෝක වර්ෂ බිලියන 13.8 කින් මෙහා තියෙන දේවල් විතරයි.. මොකද ඊට එහා තියෙන දේවල් බලන්ඩ තාම කාලෙ ගෙවිල මදි..
ඔන්න මම මේ ත්‍රෙඩ් එකට තවත් දෙයක් එකතු කළා..![]()
ඒ කියන්නේ හිතන්න අවුරුදු බිලියන 15 ක් ගියා කියලා. ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් අවුරුදු බිලියන 15 ක දේවල් විතරයි. ඊට එහා බලන්න බැහැ. බලන්න දෙයක් නැති නිසාද එහෙම වෙන්නේ?
නෑ නෑ.. විශ්වය ඊට එහා කොහොමත් තියෙනව.. ඒත්, ඒ තරං දුර ඉඳල ආලොකේට එන්ඩ කාලයක් යනවනෙ.. ඒ කාලෙ මදිනං අපිට ඒව පේන්නෑ.. ඒත් තියෙනව
මං උඹට ලින්ක් එකක් pm කරන්නං.. සිංහල වීඩියෝ එකක්.. මේක මගෙ ආසම සබ්ජෙක්ට් එකක්