මගේ කලින් ප්‍රොසෙසර් එකයි, මදර් බෝඩ් එකයි, රැම් එකයි විකුනනවා.i5 මැෂින් එකක් සෙට් කර ගත්තු නිසා දැන් මේ ටිකට කරන්න දෙයක් නැහැ.රැම් එකයි බෝඩ් එකයි නම් අලුතෙන්මයි ගත්තේ.තාම පාවිච්චි කරලා තියෙන්නේ මාස 3ක් විතර නිසා, ඒ දෙකට නම් ඉතුරු අවු. 1 මාස 09ක වොරන්ටිය එක්කම දෙතහැකි. 

Intel Core 2 Duo 2.66 7800 (11,500)
Asus G41 Mother Board (DDR3) (1&9 months warranty) (6,000)
4GB DDR3 Ram (1&9 months warranty) (3,250)
මේ රතු පාටින් වරහන් ඇතුලේ දාලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් ටික.බෝඩ් එකටයි, රැම් එකටයි තවමත් වොරන්ටි තියෙනවා කියන එක අමතක කරන්න එපා........

ආහ්..මගේ ගානත් කියන්න ඕනද ? මෙහෙමයි, මම මේ ටික දෙන්න හිටියේ Rs.17,000 කට විතර...ඒත් උබලා මගේ යාලුවෝ නිසා Rs.15,000 කට විතර දෙන්නම්....

කාට හරි අයිඩියා එකක් තියෙනවා නම්, PM පාරක් දාන්න.....

ශොප් එකට ගෙනත් දුන්නොත් විකුණලා දෙන්නම්.... 