විකිනීමට ඇත--- N95 8GB දුරකතයක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,833
    113
    විකිනීමට ඇත--- N95 8GB දුරකතයක්

    දුරකතන සමාගම--- Nokia
    මොඩලය ----- N95 8GB
    නිශ්පාදිත රට --- Finland
    මිලදි ගත් රට---- USA
    කතා කරපු වෙලාව( Talk time) --- 48Hours
    විකිනීමට හේතුව --- අලුත් දුරකතනයක් ගැනීම පිනිස.
    තත්වය ---- අනර්ගයි ( දැනට මම පාවිච්චි කරමින් සිටියි):)


    අමතර විස්තර සදහා මෙතනට යන්න;)

    මෙම දුරකතනයට අදාල සියලු අංග උපාංග සමග විකිනීමට ඇත..;)
    (charger, Data cabal, TV out, Head set, User guide, OEM Box )

    මෙහි මිල --- රුපියල් 20000/= (විසි දහසකි) :cool:

    මිලදි ගැනීමට අදහස් කරන්නන් සිටී නම් මාව සම්බන්ද කරගන්න (PM මගින්)

    මෙන්න චායාරූප :cool:
    dsc00774x.jpg

    dsc00777x.jpg

    dsc00781.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,833
    113
    සුදු මහත්තයා;9551786 said:
    මිලදී ගත් වර්ෂය ?

    :) හරියටම දිනෙ නම් මතක නැ 2010 තමා ගට්ටෙ

    පැය 48 නෙ බන් කතා කරලා තියෙන්නෙ :)