විකිනෙන්නේ නැති වාහන...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sudu වැද්දා;18160599 said:




    patta goda


    අපි ඕව බාරගන්න සුදානම්


    අපි ඕව බාරගන්න සුදානම්

    Adenawane...

    itin owa apita dehallako. api gannam

    ikenawa ne..

    අපි ඕව බාරගන්න සුදානම්

    :shocked:aparade bn

    ai ban owa ohoma paththakata dala thiyenne ? Anika illumata wada wadiyen wahana hadanne ai ?

    මොකද ඕව විකිනෙන්නෙ නැත්තෙ

    අපි ඕව බාරගන්න සුදානම්

    එවන්න එපෑ මෙහෙට :baffled: :baffled:
    විකිනෙන්නෙ උණු කැවුම් වගේ :yes: :yes: :yes:

    Shocked -----------> :shocked:


    ඕවා ටික නොමිලේ මෙහාට පැටෙව්වත් Tax එක වැදුනම බඩුම තමා

    මේව අඩුවට වත් ගන්න බැරිද

    indian ewata wada mewa genna gnna puluwan nm eka dahas gunen hodai...

    ay ban owa wikunala natte?mona hari fault thiyena nisa da?

    සිරාවට බන් පට්ට අපරාධයක් තමයි ඉතින්...:angry::angry::angry::angry:කොම්පැනි වලින් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් මොඩෙල් එලියට එන හින්දලු බන් ඒ රටවල මේ විකිනෙන්නේ නැති පරණ මොඩෙල් මෙහෙම දාල තියෙන්නේ...:yes::yes::yes::yes:අවුරුදු දෙකකින් පස්සේ වගේ මේවා රීසයිකල් කරනවා හෝ කොටස් විදිහට කැබලි කරනවාලූලූලූලූ......:baffled::baffled::baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,954
    2
    54,645
    113
    සිරාවට බන් පට්ට අපරාධයක් තමයි ඉතින්...:angry::angry::angry::angry:කොම්පැනි වලින් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් මොඩෙල් එලියට එන හින්දලු බන් ඒ රටවල මේ විකිනෙන්නේ නැති පරණ මොඩෙල් මෙහෙම දාල තියෙන්නේ...:yes::yes::yes::yes:අවුරුදු දෙකකින් පස්සේ වගේ මේවා රීසයිකල් කරනවා හෝ කොටස් විදිහට කැබලි කරනවාලූලූලූලූ......:baffled::baffled::baffled::baffled:

    Again, This is wrong info....

     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Aney ban mawa othanata gihin dammanam kali karan okkoma aran enwa lankawata :P Lankawe un 10 k dammaoth athi othana his karala dei :rofl:
    Habai mehema nam wikenney nathuwa thiyenna baha ban :no:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Arapan ithin dan :P madai api balan hitya ussan enna :baffled:
    හොක් හොක්..:D:Dමුන් ඉතින් ඇත්ත වගේමනේ දාල තිබ්බේ නිව්ස් එක...මමත් ඉතින් ගෙඩිය පිටින් මේකෙ දැම්මා හිටන් :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් එකාට එක ගානේ වගේ තියනවනේ :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෑවනෙ වැඩේ, එකෙක් ඇවිල්ල හෝක්ස් එක ස්ලේ කරානෙ...පරට්ටි

    ඒකනේ බන්...අපි නැග්ගොත් පුවක් ගහෙත් ගෙම්බෙක්:cool::lol::lol::lol::lol::lol::oo::angry::angry: