විකිපීඩියා | Wikipedia

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කොහෙන් හරි මගඩියක් හොයන් පෝස්ට් කරල කොටු පුරෝනව නේද? :D තමුන්ගෙම කියල පෝස්ට් එකක් ලියල දාපන්කො...
    :lol::lol:
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    attachment.php
    :D
     

    Attachments

    • lite-purple.gif
      lite-purple.gif
      5.4 KB · Views: 80

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විකිපීඩියා මල කරදරයක් ඕයි

    මමත් එකවුන්ට් එකක් හදාගත්ත. මල කරදරේ මොකක් හරි එඩිට් කලොත් එක්කො ඇඩ්මින් කෙනෙක් ඇවිත් බරබරේ දානව. පොන්නම වැඩේ මේකෙ ඉංග්ලිෂ් එකේ සිංහල ඇඩ්මින්ල කියල එවුන්ටිකක් ඉන්නව. මේ ගැන පොල් එකක් දාල ඉංග්ලිෂ් විකිපීඩියා එකේ ශ්‍රී ලංකාව ගැන ආර්ටිකල් ලියන එක නවත්තන්න ඕනෙ. සමහර රටවල් දැනටමත් ඉංග්ලිෂ් විකිපීඩියා එක තහනම් කරල තියනව.