මේක සිරසේ කවුරු හරි දැක්ක නම් රනිල්ට විසුමක් වෙන්නෙ නැහැ. සතියක්ම පතුරු ගහයි.![]()



පුළුවන් නම් පෙන්නපන් කෝ...
මුගේ අයියත් මුට කැමති නැහැ. 
මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං..
මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..
දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය කිය...
ඡන්ද කාලේ අවිධිමත් විදිහට බඩු මිල අඩු කරලා පිස්සු කෙලින්න ගිහින් ආර්ථිකයට හානි උනා කියලා ඌම කියනවා..
වොක්ස් වැගන් කම්පැණි එකක් ගැන ජර්මනියෙත් නැති ඇඩ් දැම්මා..
මත්තල වී ගබඩා කරලා විකාරයක් කළා.. කටුනායක එයාපෝට් එක මේන්ටේන් කරනකන් මත්තල පාවිච්චියට ගත්තා මුකුත් උනේ නෑ වගේ..
හම්බන්තොට වරායේ ගල ගැන කතා නිකම්ම නැති වෙලා ගියා..
මහින්ද ආපහු ගේමුද කියල රෙප් කපන අය මේ කියලා තියෙන දේවල්වලටත් උත්තර දීල නම දාලම කපනවනම් හොඳයි..
මේ පාර ඡන්දෙන් යූන්පී එක බහුතර ආසන ගානක් දිනුවොත් මුගේ ලයින් තව වැඩිවෙනවා. ඉතුරු රාජ්ය සම්පත් ටිකත් විකුණගෙන කයි. ඒ නිසා ළග එන ඡන්දෙදි යූන්පී එකට ඡන්දේ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මම නම් රනිල් කියන එකා ඉන්නකල් යූන්පී එකට ඡන්දේ දෙන්නෙ නැ. අත ළකුණට දුන්නත් වැඩක් නැහැ. ඒකත යූන්පී එකේ අනිත් කැල්ල. පොහොට්ටුවට හරි ජේවිපී එකට හරි ඡන්දේ දීපන්. කොහොමත් පිරිසිදු දේශපාලකයෝ නැහැ. ඔක්කොම පක්ෂ වල ඉන්නේ හොරු. ඒ නිසා කාට දුන්නත් එකයි. මේ වෙලේ හැටියට පොහොට්ටුවට බහුතර බලයක් ගන්න පුළුවන් උනොත් යහපාලනය කරවන අයට ටිකක් හරි දැනෙයි.
මේ වගේ කේස් වලට සිරස අත දාන්නේ නෑ. මොකද යුද්ධේ වෙලාවේ සිරස හිටියේ ඒ පෑත්තේ හිටගෙන![]()


පෙජ්ජොන්ට දෙන්නත් එපා ඔකුනුත් සපෝර්ට් UNP බල්ලන්නට අන්තිමට පොහෝට්ටුවට දීපන්මේ තියෙන තත්වේ හෑටියට හොදම දේ මේ ආණ්ඩුවට විරුද්දව චන්දේ දෙන එක. පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි දෙන්න තියෙන්නේ. කිසිම හේතුවකට ආණ්ඩුවේ පක්ෂ දෙකට නම් දෙන්න ඒපා
පෙජ්ජොන්ට දෙන්නත් එපා ඔකුනුත් සපෝර්ට් UNP බල්ලන්නට අන්තිමට පොහෝට්ටුවට දීපන්



විකිලීක්ස් හා රනිල් 01-05-2018 09:30 AM යුඇන්පී එකට බනින්න එපා කුකුලො අපිට රිදෙනව![]()