විකිලීක්ස් හා රනිල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක සිරසේ කවුරු හරි දැක්ක නම් රනිල්ට විසුමක් වෙන්නෙ නැහැ. සතියක්ම පතුරු ගහයි.:lol:

    මේ වගේ කේස් වලට සිරස අත දාන්නේ නෑ. මොකද යුද්ධේ වෙලාවේ සිරස හිටියේ ඒ පෑත්තේ හිටගෙන:lol::lol::lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං.. :frown:
    මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..:growl:
    දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය කිය...:dull:
    ඡන්ද කාලේ අවිධිමත් විදිහට බඩු මිල අඩු කරලා පිස්සු කෙලින්න ගිහින් ආර්ථිකයට හානි උනා කියලා ඌම කියනවා..
    වොක්ස් වැගන් කම්පැණි එකක් ගැන ජර්මනියෙත් නැති ඇඩ් දැම්මා..
    මත්තල වී ගබඩා කරලා විකාරයක් කළා.. කටුනායක එයාපෝට් එක මේන්ටේන් කරනකන් මත්තල පාවිච්චියට ගත්තා මුකුත් උනේ නෑ වගේ..:lol:
    හම්බන්තොට වරායේ ගල ගැන කතා නිකම්ම නැති වෙලා ගියා..:shocked:

    මහින්ද ආපහු ගේමුද කියල රෙප් කපන අය මේ කියලා තියෙන දේවල්වලටත් උත්තර දීල නම දාලම කපනවනම් හොඳයි..:yes:

    මේ පාර ඡන්දෙන් යූන්පී එක බහුතර ආසන ගානක් දිනුවොත් මුගේ ලයින් තව වැඩිවෙනවා. ඉතුරු රාජ්‍ය සම්පත් ටිකත් විකුණගෙන කයි. ඒ නිසා ළග එන ඡන්දෙදි යූන්පී එකට ඡන්දේ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මම නම් රනිල් කියන එකා ඉන්නකල් යූන්පී එකට ඡන්දේ දෙන්නෙ නැ. අත ළකුණට දුන්නත් වැඩක් නැහැ. ඒකත යූන්පී එකේ අනිත් කැල්ල. පොහොට්ටුවට හරි ජේවිපී එකට හරි ඡන්දේ දීපන්. කොහොමත් පිරිසිදු දේශපාලකයෝ නැහැ. ඔක්කොම පක්‍ෂ වල ඉන්නේ හොරු. ඒ නිසා කාට දුන්නත් එකයි. මේ වෙලේ හැටියට පොහොට්ටුවට බහුතර බලයක් ගන්න පුළුවන් උනොත් යහපාලනය කරවන අයට ටිකක් හරි දැනෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    JVP ගොබ්බ රැල්ලට දෙන්නත් එපා බන්. ඕකුන් කොහොමත් රතු අලි පැටවූ දැන්.:lol:
     
    • Like
    Reactions: new18505

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තව ටික කාලෙකින් මිනිස්සුන්ට තේරේවි මොකද උනේ කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මෙහෙම එකෙකුට නේද අපේ මිනිස්සු රටක් ආපහු බාර දුන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ තියෙන තත්වේ හෑටියට හොදම දේ මේ ආණ්ඩුවට විරුද්දව චන්දේ දෙන එක. පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි දෙන්න තියෙන්නේ. කිසිම හේතුවකට ආණ්ඩුවේ පක්ෂ දෙකට නම් දෙන්න ඒපා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ තියෙන තත්වේ හෑටියට හොදම දේ මේ ආණ්ඩුවට විරුද්දව චන්දේ දෙන එක. පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි දෙන්න තියෙන්නේ. කිසිම හේතුවකට ආණ්ඩුවේ පක්ෂ දෙකට නම් දෙන්න ඒපා
    පෙජ්ජොන්ට දෙන්නත් එපා ඔකුනුත් සපෝර්ට් UNP බල්ලන්නට අන්තිමට පොහෝට්ටුවට දීපන්
     
    • Like
    Reactions: new18505

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Thawa tikak chande lanwela "Bandumkare" drama eke thawa udwegakara episode ekak rangadakwai . Ekata ara laksha 62ke harakgen sahena kotasak aapahu thanakola kai.