විකිලීක්ස් හා රනිල්

විකිලීක්ස් හා රනිල්

2007 වසරේ දී ජාතයන්තර මැදිහත්වීම් මධ්‍ය යේ රජය අමාරුවෙන් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන යන විට රනිල් වික්‍රමසිංහ, යසුෂි අකාශිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්වන ලෙසයි.

කොහොමද රනිල්? යසුෂි අකාශිත් කියලා තියෙන්නේ සමාන්‍ය ජනතාවට දඬුවම් කරන්න තමන්ට බැ කියලා

මේ මූසල පරයා තවත් තියා ගත යුතු ද?



1. (C) Summary: In a briefing to Co-Chair Ambassadors on
June 8, Japanese Special Envoy Yasushi Akashi found Colombo
more polarized and pessimistic when he arrived on June 5 than
he had seen in any of his 14 previous visits. By the end of
his visit, he was only slightly more optimistic. In response
to a private exhortation by Opposition Leader Wickremesinghe
for Japan to suspend its economic assistance, Akashi told
Wickremesinghe and later reiterated publicly that the Sri
Lankan people should not be punished "for acts of commission
and omission by their leaders.
"



සැක අයට චෙක් කරන්න

https://wikileaks.org/plusd/cables/07COLOMBO829_a.html
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......රනිල් වික්‍රමසිංහ....රනිල් වික්‍රමසිංහ.....රනිල් වික්‍රමසිංහ......
     
    • Like
    Reactions: SCBmedia

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    rnil_ltte_support.jpg




    පොනිල් හාමු ගෙ පුක ලොවන ෆෑන්ස් ලට පේන්නේ නෑ බන් ඕව..
     
    Last edited:

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    මේක සිරසේ කවුරු හරි දැක්ක නම් රනිල්ට විසුමක් වෙන්නෙ නැහැ. සතියක්ම පතුරු ගහයි.:lol:
     
    • Like
    Reactions: chathuranirmal

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං.. :frown:
    මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..:growl:
    දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය කිය...:dull:
    ඡන්ද කාලේ අවිධිමත් විදිහට බඩු මිල අඩු කරලා පිස්සු කෙලින්න ගිහින් ආර්ථිකයට හානි උනා කියලා ඌම කියනවා..
    වොක්ස් වැගන් කම්පැණි එකක් ගැන ජර්මනියෙත් නැති ඇඩ් දැම්මා..
    මත්තල වී ගබඩා කරලා විකාරයක් කළා.. කටුනායක එයාපෝට් එක මේන්ටේන් කරනකන් මත්තල පාවිච්චියට ගත්තා මුකුත් උනේ නෑ වගේ..:lol:
    හම්බන්තොට වරායේ ගල ගැන කතා නිකම්ම නැති වෙලා ගියා..:shocked:

    මහින්ද ආපහු ගේමුද කියල රෙප් කපන අය මේ කියලා තියෙන දේවල්වලටත් උත්තර දීල නම දාලම කපනවනම් හොඳයි..:yes:
     
    • Like
    Reactions: JokerFan and xcorat