විකුණගන්න බැරිව ලංකා ඇපල් හරක්ට කන්න දෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කවුද යකෝ එරොසනුයි නකමුරයි ඇපල් කද්දි ෆොටො එකක් අරන් දැම්මේ.
     
    • Haha
    Reactions: topkollek

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒක හොඳයි නැත්තම් මුන් හිතන් ඉන්නෙ මුන් කියන ගනන් වලට ඕව සල්ලි දීල ගන්න උන් හරක් කියල.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව පට්ට ගණන්.......... මනුස්සයෙකුට ගන්න පුලුවන් ගානකට දෙන්නෙ නෑ...