විකුණන්න ෆෝන් කාඩ් ගන්නෙ කොහෙන්ද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    e e pathi walata bedana aya innawa machan. lagatama awilla denawa. company walata katha karala numbers illaganna puluwan wei samahara wita.
    maha godak wikunanne naththan therumak naha. 100 card ekakin 4 wage thiyenne. reload 5k hari 6k hari.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එයාර්ටෙල් නම් මම දානවා කෙලින්ම ඇප් එකෙන් 4% ක් තියනවා
    749 පැකේජ් එක දැම්මොත් 10% තියනවා.
     
    • Like
    Reactions: AnuradhaRa