විකුනන්න පුළුවන් Items ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    විකුනන්න පුළුවන් Items ?

    මචං මම නිතරම හංවැල්ල කඩුවෙල කොටිකාවත්ත ඔරුගොඩවත්ත යනවා සතියකට 4 5 පාරක්, ඒ පැති වලින් මට අරන් ඇවිත් මගේ පැති වල විකුනන්න පුළුවන් මොනා හරි තියෙනවද Items ? ඒ කිවුවේ ඒ පැති වල අඩුවට ගන්න පුළුවන් දේවල් කඩුවෙල අවට නම් කොන්ක්‍රීට් / වාහන කැලි තමා any idea ???