Sri Lanka Vehicle buying tricks ක්‍රම සහ විදි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගරාජ් යන්න වෙන එකනං ඔය දෙක අතර වැඩි වෙනසක් නැතිවෙයි බං ඇල්ටෝත් ඇතිවෙන්න දුවපුවානෙ තියෙන්නේ ටැක්සි වලට එහෙම. සමහර විට පරන මරුටි ඊට වඩා මයිලේජ් අඩු ඒවා ඇති 😕 විකුණද්දි ලාබ වෙන්න නං

    1. මාකට් එකේ මිල වැඩි උනොත්
    2. below market price ගත්තොත්
    3. Above market price වික්කොත්

    ඔය එකක් හරි වෙන්න ඕන. සංවාදයට

    mama udinma daala thiyenne 5-10years old wahana kiyala mulikawama ekai..
    Namuth honda condition maruti 800 ekaka tikak aduwata gathoth kisi awlak wenne naha.. maruti 800 eke loku wahana wala wage gannakota hoyanna bari loku ledak naha. scanner ekak wath nathuwa oya wahane leda okkoma wage hoyanna puluwan.. owala lokuma case eka thiyenni body eka or yata dirana eka ewa lesiyen hoyanna puluwan.. anika bohomayak parts godak ganan adui, samahara ewa 3 wheel parts wage price eka.
    condition marutiyak hariyata balala gaththoth awruddakatawath garage ekak paththa palathaka yanna ona naha..
    නෑ බන් මම කිව්වේ එන්ටරි ලෙවල් එකේ වාහනයක් ගත්ත එකාට ලොකුවට මිල depreciation වෙන්නේ නෑ. ඒ වගේම අවුරුදු 10 පනින කොට ඒවායේ මිල වැඩි වෙන්නෙත් නෑ ලොකුවට. නමුත් වෙළද පොලේ අලුත් ඒ කැටගරි එකේ වාහන මිල වැඩි වෙනවා. ඒ නිසා ඒ මිනිහාට එක පාවිචිචි කරලා එකට හදන්න වියදම් කරලා (සාපේක්ෂව මිල අඩුයි තමා*) ඊට පස්සේ වෙන එකක් ගන්න බලනකොට ගන්න එකක් නෑ

    උදා. 2023 දී (අද කියලා හිතන්න) ගන්නවා මරුටියක් නැති නම් ඇල්ටෝ එකක් පවතින මිලට.
    ඒ වෙනකොටත් අවුරුදු 10කට කිට්ටු නිසා රනින් රෙපයාර් කරන්න වෙනවා නිතරන් නිතර කියන්නේ එක පාරක් එනවා ශෝක් එදාට වියදම් කරලා හොද ඒවා දැම්මොත් ආයේ කාලයක් අල්ලනවා. නැති නම් මාස 6 න 10න් ආයේ එනවා. ඊට පස්සේ එනවා ලෝවර් ආම්, ඒ අස්සේ රැක් එකේ සද්දේ, බෙයාරින්, ඔයිල් ලීක්, ඊට පස්සේ A/C වගේ නානාප්‍රකාර. ලොකු වියදම් නෑ ටොයෝටා, හොන්ඩා වගේ. අවුරුදු 3ක් දුවලා ගත්තට වඩා ලක්ෂ 2ක් වැඩිපුර දෙනවා.
    දැන් පොර ඊලග වාහනේ ගන්න බලන්නේ එක්කෝ අවුරුදු 15-20 පරණ ටොයෝටා එකක්. එහෙම නැති නම් ඇල්ටෝ එකෙන් බහින්න වෙනවා පහලට, නමුත් බහින්න පුළුවන් 5-10 ඒවා හොයන්න බෑ. අතේ ඇති ගානට කිට්ටුව.

    අපි හිතමු ඕකම ටොයෝටා පියස් හයිබ්‍රිඩ් එකක් ගත්තා තව කෙනෙක් 2023 දී. එකම දවසේ, එකම වයස වාහන. රෙපයාර් කිරිල්ල ඇල්ටෝ එකට සාපේක්ෂව අඩුයි මොකද දියුරබලිටි වැඩියි. හැබැයි එකක් අවොත් වියදමත් වැඩි. (කාර් එකට ආවේනික ලෙඩ බැටරි, abs ගැන කතා නොකර ඉමු) මේකත් විකුනනවා අවුරුදු 3න අරයා විකුණන දවසේ.
    මෙයාට ලැබෙන මුදලෙන් යන්න පුළුවන් ඔප්ෂන් වැඩියි. ලැබෙන මුදල හා අලුත් මේ වගේම එකේ ගාන අතර වෙනසත් ලොකුවට නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636

    මේ කතාව සමහර වාහන මොඩල් වලට ඇත්ත. ලංකාවෙ තියන අමුතු මාකට් තත්වයත් සැලකිල්ලට ගන්න වෙනවා ඉතිං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ කතාව සමහර වාහන මොඩල් වලට ඇත්ත. ලංකාවෙ තියන අමුතු මාකට් තත්වයත් සැලකිල්ලට ගන්න වෙනවා ඉතිං
    මොඩල් නෙමේ මම කියන්නේ එන්ටරි ලෙවල් ඉන්න කට්ටියට තමා ප්‍රශ්නේ එන්නේ...

    ඒ වගේම බෙන්ස් BMW උනත් අලුත් අවුරුදු 5 ඒවා පාවිච්චි කරන කට්ටියටත් එනවා. ඒ ඒගොල්ලන්ට ජර්මන් වලින් ජපන් වලට බහින්න පුළුවන්. ඒ වගේම ගැප් එක පුරෝගන්න සල්ලි පම්ප් කිරීමේ ගැටලුවත් ඒ ගොල්ලන්ට නෑ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඕන නම් විකුනද්දී broker කෙනෙක්ට ඕකෙන් ලක්ෂ කීපයක් දුන්නම උ market එකටත් වැඩියෙන් ගන්න කොහේ හරි මුදලාලියෙක් හොයගෙනත් එනවා උඹේ වාහනේට.
    broker kenek normally kochchara percentage ekak gannawada selling value eken?