විකුනමු සෝයා මීට්✔🌍

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    Screenshot_2022-10-28-08-10-26-18_50ef9f5a0f3fc24b6f0ffc8843167fe4.jpg
    ෆ්
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,864
    4,197
    113
    අම්ම තාත්තවත් විකුනයි වගේ මේ යන විදිහට
     
    • Haha
    Reactions: fxmoney

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මුන්ට පිස්සුද බන්. සොයා මීට් order කරන හරක මොකාද බන් ලංකාවෙන් පිට ඉදන්. අඩෝ මේ හරක් ටිකෙන් හොද ව්‍යාපාරයක් කරන්න පුළුවන්නේ බන්. මුන්ට ඕන රසයත් මේ වගේ ගොන් රසයක්. අපි එක තේරුම් අරන් ගේමක් ගැහුවොත්නම් ගොඩ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    wada karanna lankawen giyapu un ehema gannawa athi samaharawita. ehema nathuwa nan owa ganna kenek hithaganna ba
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    අර කුඩු ගහන්න සල්ලි නැති උන් වගේ.
    ගෙදර තියන දේ අරන් ගිහින් විකුනලා කියක් හරි හොයාගන්න බලන්නේ.