විකෘති ආගමික ඇදහිලි හොයන්න කමිටුවක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

    ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය.

    රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    බුද්දාගමෙන් පටන් ගමු.
    පාරමිතා පුරන්න බෙල්ල කපලා දුන්නා වගේ ආදර්ශ දෙන එකට විරුද්ද වෙන්න ඕනේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට නබි පොඩි කෙල්ලෙක් කසාද බැදපු එක
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Christian agamath wikurthiyak neda?

    Adam, Eve ekka sex karala duwala dennek haduwa,

    Duwala dennata hikuwa thaaththa...
    Pedo? Taboo?
    my family pies? 🥴
    වැලකට මරු script එක.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මාගල්කන්දෙගෙ විකෘති කාමාශාවටත් උදැල්ල දායි ද දන්නේ නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    තම්බියෝ කන්යාවියන් හොයන්න බෝම්බ තියෙන එක
    iGrMEYv.png
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    සමාජය විකෘති කිරීමට පොළඹවන දේශපාලන ක්‍රියා ගැන හොයන්ඩ කව්රුත් නෑ..​

     

    Similar threads