විකෘති ආසාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Oyath ekka karana ekta or ekita prashnayak natnam anith eun kiyana ewa adala naa..anika goda sudu redi porawam inna ...bana kiyana aya kamara wala monawa karanawad api kohomad ane danne..pinissu hena talk denne anith minissu issaraha...culture eka gana ,moral gana,agama gana hena kakumen kata karanne..eth kamara athule mara jaramara...anika samaharun ewa karanna kamathi, eth hodana hiyala hithala thamanwa natara karan innawa,ithin unge kuhaka kamata un anith untath karanna den na..."mata barinam thotath ba"...yatihethe kuhaka kama..
    Sri Lankawa lassana ratak,...Mama mage pana wage adare mage rata...mama gaurawa karana mage rata...eth eke dan inne maha kuhaka wanse kabal gana hattak

    ela ela
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Ube pada gadata ubata naginawda?:D

    ඔව් බං. මුං දැං හැම කුප්ප ආසාවක්ම දානව
    කාමය ඇවිස්සෙන දේවල් විතරයි මෙතන දාන්ඩ ඕන :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    4a9d43a7bf4d5cf6d320a1b39151bb80.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උදේ පාන්දර පටන් ගත්තා නේද? කාමය අවුස්සන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි විකෘත්තිය සාපේක්ශයි... සංස්කෘතියට... උදාහනරනයක් විදිහට ගනින් චීන්නු රස කර කර ගැරඩි බල්ලො කනව ඒක උන්ගෙ සංකෘතියෙදි ප්‍රකෘත්තිටක් බොහොම සාමාන්ය දෙයක්.. ඒත් ඒක ලංකාවෙ සංස්කෘතියත් එක්ක විකෘත්තියක්..
    මම දන්න විදිහට ලිංගිකත්වය කියන්නෙ විකෘත්තියක් නෙමේ.. ඒත් විකෘත්ති ලිංගිකත්වය කියන්නෙ විකෘත්තියක් විතරක් නෙමේ.. ලෙඩක්.. ඒකියන්නෙ උබ ගේද, ලෙසබියන්ද, බයිසෙක්ශුවල්ද කියන්නෙ උබේ ලිංගිකත්වය ඒක උබේ පෞරශය අනූව ඔය ඕනෙම විදිහක් වෙන්න පුලුවන්.. ඒක ඇතුලෙ උබ ආස කරන දේවල් සමහර විට විකෘත්තීන් වෙන්න පුලුවන්
    ඒ කිය්න්නෙ

    අන්න ටෝක් එක..:cool:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඕවා උබට විතරක් තියන දේවල් නෙවෙයි බන් බලපන් කෝ නෙට් එකේ ඕවා සමානයි.
    මිනිස්සුන්ගේ අසාවන් එකිනෙකාට වෙනස්, උබ කැමති දේට මම කැමති නෙවෙන්ඩ පුළුවන්.
    ඔය ඔක්කොම වෙන කෙනෙක්ට වදයක් නොවෙනකම්
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    උබට හොද නැද්ද අනුරාධ අයියේ ගෑනු සෙරෙප්පු කඩයක් දැම්මනම්..නිකන් ඇවිත් සෙරෙප්පුවක් දාල බැලුවත් උබට ආතල එකේ හිටියෑකි.ඕනෙම නම් සෙරෙප්පු දාන්නත් උදවකලෑකි:P:P:P. දවස තිස්සෙම ආසාවෙන් කරන්න පුලුවන් ජොබක් ලැබෙයි... :yes: :yes: :yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මිනිස්සුන්ගේ අදහස් විවිධාකාරයි. ඉස්සර කාලේ රජවරු නිරුවත් නාට්‍යන්ගනාවන්ගේ නර්තන බලලා සතුටු එනවා.සමහර එවුන් ගෑණු නානව බලල ආතල් ගන්නවා. සමහර එවුන් බස් වල අම්ම කෙනෙකුට පොඩි එකෙකුට කිරි ටික දෙන දිහා බලන් ඉන්නවා. සමහරු කොල්ලෝ එක්කම සෙට් වෙනවා. මම අඳුරන එකෙක් ඉන්නවා ඌට ඕනේ මහත කකුල් තියෙන කෙල්ලෝ.අපි හැමෝගෙම මොකක් හරි පොඩි විකුර්ති කෑල්ලක් තියෙනවා.අනිත් එවුන්ට කරදරයක් නැත්නම් ඒකෙ ලොකු අවුලක් නෑ .
     
    • Like
    Reactions: AnuradhaRa