විකෘති කාමාතුර සනත්ගෙන් දැරියන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගුවන් සේවිකාවො කියන්නෙ කව්ද කියල දන්නෝ දනිති :) පඩි වැඩි කරගන්න කී දෙනෙක් එක්ක නිදියන්න ඔනද කියල අහල බලන්න ගුවන් සේවිකාවකගෙන් :P

කාගෙන්ද අහන්නේ මම දන්නේ නෑ එකෙක් වත්. :confused:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔකුන් බදිනවා නම් පාස්පොට් හදාගෙන බදින්න ඔනේ. මොකද නිකන් ගැනු වගේ නෙමෙයි හොරට බුදියන්නේ ඔවර් සීස් වල.. අල්ලනු බොරු..

දැනගෙනනෙ බන් කරන්නෙ! ගුවන් සෙවිකාවො කවුද බන් විස්වාස කරන්නෙ? තව ටික කාලෙකින් තව එකෙක් එක්ක ඉඳි. pilot ලම කොච්චර කෙලිනවද ඔවට! ඉල්ලන් පරිප්පු කන්නෙ! :baffled:

:yes::yes::yes: :rofl: paw mona unath podi un :sorry:

ලමයි නන් පවු තමයි බන්. උන්ට තෙරෙන්නෙ නෑ. දෙමවුපියන්ගෙ නියම ආදරය ලබන්න තරම් පින් කරලා නෑ! :no:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මු අමු කුණු පෙරේතයා මචන්

සල්ලි පිස්සු හැදෙන්න තියෙනවා..
සතයක් වියදන් කරන්නේ න

ලදී වාහනේ වැදිලා බය්සිකල් කාරයෙක් උව මැරුවේ නැති එක විතරය්ලු

මාත් ඔය කතාවම අහලා තියනවා!...

අමු කුණෙක් :eek:
සුපිරි බඩු කාරයෙක් :D

කියලා. මන් දන්න පොරකගෙ යාලුවෙක් සනත් ගාව වැඩ කරලා තියනවා. මිනිහා තමා කිවුවෙ.. :eek:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.

කවුද බන් දන්නෙ? සමහර විට මිනිහට වුවමනා ඇති ගෑනිගෙ අත පය හතර ගැට ගහලා සිවිලිමෙ එල්ලලා ඉටිපන්නදම් කිරි වක්කරන්න, කසේකින් තලන්න ... ඔය වගේ ඕන තරං ඒවා තියෙන්නෙ! :D
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කවුද බන් දන්නෙ? සමහර විට මිනිහට වුවමනා ඇති ගෑනිගෙ අත පය හතර ගැට ගහලා සිවිලිමෙ එල්ලලා ඉටිපන්නදම් කිරි වක්කරන්න, කසේකින් තලන්න ... ඔය වගේ ඕන තරං ඒවා තියෙන්නෙ! :D

ඒක තමයි කිව්වෙ බන්. fetish එක මොකක්ද කියන්න දන්නේ නැතුව මොකුත් කියන්න බෑ කියලා.
නමුත් එහෙනම් හිංසා කරා කියලා කියන්න තිබුනා. මට නම් හිතෙන්නේ ඒක වෙන්න බෑ කියලයි මොකද සනත් කෙල්ලෝ කී දෙනෙක් එක්ක හිටියද, එහෙනම් හැම කෙල්ලම ඕක කියන්න ඕනේ. ඔය ඉටි පන්දම් සීන්කරනවා නම් සනත් ළගට එක කෙල්ලෙක් වත් යන්නේ නෑ නමුත් ඌ ඔය හොදට බඩු ගහන්නේ.
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    ඒක තමයි කිව්වෙ බන්. fetish එක මොකක්ද කියන්න දන්නේ නැතුව මොකුත් කියන්න බෑ කියලා.
    නමුත් එහෙනම් හිංසා කරා කියලා කියන්න තිබුනා. මට නම් හිතෙන්නේ ඒක වෙන්න බෑ කියලයි මොකද සනත් කෙල්ලෝ කී දෙනෙක් එක්ක හිටියද, එහෙනම් හැම කෙල්ලම ඕක කියන්න ඕනේ. ඔය ඉටි පන්දම් සීන්කරනවා නම් සනත් ළගට එක කෙල්ලෙක් වත් යන්නේ නෑ නමුත් ඌ ඔය හොදට බඩු ගහන්නේ.

    :angry::angry:
    කරන එවුන් දෙන්නා කැමතිනම් උන් මොනවා කලාම අපිට මොකෝ, එ වුනාට ළමයි ඉන්න ගනු උස්සන එකනම් පවුකාර වැඩ . ඔය ඕනි තරම් මෝල තදවෙච්ච ගැනු ඉන්නේ බන් :rolleyes::P:P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.

    :rofl::rolleyes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    :angry:
    විකෘති කාමාතුර සනත්ගෙන් දැරියන් ආරක්ෂා කර දෙන්නැයි පියෙකුගෙන් පැමිණිල්ලක්!

    radhika-1.jpg

    ‘මාස්ටර් - බ්ලාස්ටර්' නමින් ක්‍රිකට් ලෝකයේ විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, වර්තමාන රාජපක්ෂ රෙජීමයේ නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ටෙරාන් ජයසූරියගෙන්, තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇත.
    මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකි.
    මෙම වසරේ මැයි 10 වන දින මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටෙරාන් ජයසූරිය සමග අනියම් සබදතාවයක් පවත්වන බවයි.

    2014 වසරේ පෙබරවාරි මස 14 'වැලන්ටයින්' දින රධීෂා හා සනත් සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා සනත් ජයසූරිය ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City Grange' හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා ඇත.
    තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King's court' සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සනත් ජයසූරියට අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම ස්ථානය සනත් ජයසූරිය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.

    සනත් ජයසූරියගේ දෙවන විවාහක බිරිඳ වන සැන්ඩ්‍රා ජයසූරිය මේ වන විට කොළඹ දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ සනත් ජයසූරියගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, සනත් ජයසූරිය ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු' බවයි. සැන්ඩ්‍රාට සනත් ජයසූරියගෙන් වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට' (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ සනත් ජයසූරියගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.
    මෙසේ සනත් ජයසූරිය විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග සනත් ජයසූරිය සමග වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.

    මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය තැපැල් අමාත්‍ය සනත් ජයසූරිය ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත. නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.
    මෙම පොලිස් පැමිණිල්ලට සනත් ජයසූරිය නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. සනත් ජයසූරියගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.
    සනත් ජයසූරියගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සනත් ජයසූරියගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.
    ඇය එහිදී පවසා ඇත්තේ සනත් ජයසූරිය හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.

    Link - http://sinhala.lankanewsweb.net/news/13521-2014-08-19-13-36-24

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මු කොහොමත් අවජාතක පොරක්

    මුගේ තාත්තා පල්ලිමුල්ලේ ටෙනිසන්ගරාජ් එකේ ටෙනිසන් (ලඟදි මලා)

    අම්මා අර පොලියට සල්ලි දෙන ....

    ටෙනිසන්ගේ හොර බඩුව මුළු මාතරම දන්නා දෙයක් ඕක
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.
    ===================

    මු විකෘති කාමාශාව තියෙන එකෙක් කියල wife කියල තිබුන වගේ මතකි. ඒ කියන්නේ මු පුක් කාරයෙක්ද ? නැත්නම් ගැනිට වෙන ඒවා ඇතුලට දාන්න හදන එකෙක්ද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    සිරාවට foot fetish තියන උන් ඩොකෙක් හම්බෙන්න ඕන. ඔන්න කලාව වගේ නම් කමක් නැහැ . කකුල් ? :baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ===================

    මු විකෘති කාමාශාව තියෙන එකෙක් කියල wife කියල තිබුන වගේ මතකි. ඒ කියන්නේ මු පුක් කාරයෙක්ද ? නැත්නම් ගැනිට වෙන ඒවා ඇතුලට දාන්න හදන එකෙක්ද?

    උඹ ඕක සනත් ගේ වයිෆ් ගෙන් අහල අපිටත් කියපන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කවුද බන් දන්නෙ? සමහර විට මිනිහට වුවමනා ඇති ගෑනිගෙ අත පය හතර ගැට ගහලා සිවිලිමෙ එල්ලලා ඉටිපන්නදම් කිරි වක්කරන්න, කසේකින් තලන්න ... ඔය වගේ ඕන තරං ඒවා තියෙන්නෙ! :D

    :rofl::rofl::sorry::sorry::sorry::sorry::baffled:
    :shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මිනිහ හෙන කුකුල,මූ ෆෙටිශ් කාරයෙක් වෙන්න ඇති. ගෑනි නම් සල්ලි වලට ගිහින් වගේ. ඔය ගෑනිට අන්තිමට යන එනමන් නැතිවෙනව.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :oo: Aith air hostess kenekda, meya ekka yalu wena ayath innawane...:baffled:

    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ

    ඇද්ද ?