ගුවන් සේවිකාවො කියන්නෙ කව්ද කියල දන්නෝ දනිතිපඩි වැඩි කරගන්න කී දෙනෙක් එක්ක නිදියන්න ඔනද කියල අහල බලන්න ගුවන් සේවිකාවකගෙන්
![]()
කාගෙන්ද අහන්නේ මම දන්නේ නෑ එකෙක් වත්.

ගුවන් සේවිකාවො කියන්නෙ කව්ද කියල දන්නෝ දනිතිපඩි වැඩි කරගන්න කී දෙනෙක් එක්ක නිදියන්න ඔනද කියල අහල බලන්න ගුවන් සේවිකාවකගෙන්
![]()

ඔකුන් බදිනවා නම් පාස්පොට් හදාගෙන බදින්න ඔනේ. මොකද නිකන් ගැනු වගේ නෙමෙයි හොරට බුදියන්නේ ඔවර් සීස් වල.. අල්ලනු බොරු..

![]()
paw mona unath podi un
![]()

මු අමු කුණු පෙරේතයා මචන්
සල්ලි පිස්සු හැදෙන්න තියෙනවා..
සතයක් වියදන් කරන්නේ න
ලදී වාහනේ වැදිලා බය්සිකල් කාරයෙක් උව මැරුවේ නැති එක විතරය්ලු



විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.

කවුද බන් දන්නෙ? සමහර විට මිනිහට වුවමනා ඇති ගෑනිගෙ අත පය හතර ගැට ගහලා සිවිලිමෙ එල්ලලා ඉටිපන්නදම් කිරි වක්කරන්න, කසේකින් තලන්න ... ඔය වගේ ඕන තරං ඒවා තියෙන්නෙ!![]()
ඒක තමයි කිව්වෙ බන්. fetish එක මොකක්ද කියන්න දන්නේ නැතුව මොකුත් කියන්න බෑ කියලා.
නමුත් එහෙනම් හිංසා කරා කියලා කියන්න තිබුනා. මට නම් හිතෙන්නේ ඒක වෙන්න බෑ කියලයි මොකද සනත් කෙල්ලෝ කී දෙනෙක් එක්ක හිටියද, එහෙනම් හැම කෙල්ලම ඕක කියන්න ඕනේ. ඔය ඉටි පන්දම් සීන්කරනවා නම් සනත් ළගට එක කෙල්ලෙක් වත් යන්නේ නෑ නමුත් ඌ ඔය හොදට බඩු ගහන්නේ.





විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.


විකෘති කාමාතුර සනත්ගෙන් දැරියන් ආරක්ෂා කර දෙන්නැයි පියෙකුගෙන් පැමිණිල්ලක්!
![]()
‘මාස්ටර් - බ්ලාස්ටර්' නමින් ක්‍රිකට් ලෝකයේ විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, වර්තමාන රාජපක්ෂ රෙජීමයේ නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ටෙරාන් ජයසූරියගෙන්, තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇත.
මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකි.
මෙම වසරේ මැයි 10 වන දින මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටෙරාන් ජයසූරිය සමග අනියම් සබදතාවයක් පවත්වන බවයි.
2014 වසරේ පෙබරවාරි මස 14 'වැලන්ටයින්' දින රධීෂා හා සනත් සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා සනත් ජයසූරිය ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City Grange' හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා ඇත.
තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King's court' සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සනත් ජයසූරියට අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම ස්ථානය සනත් ජයසූරිය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.
සනත් ජයසූරියගේ දෙවන විවාහක බිරිඳ වන සැන්ඩ්‍රා ජයසූරිය මේ වන විට කොළඹ දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ සනත් ජයසූරියගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, සනත් ජයසූරිය ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු' බවයි. සැන්ඩ්‍රාට සනත් ජයසූරියගෙන් වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට' (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ සනත් ජයසූරියගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්රකාශිතව දක්වා තිබේ.
මෙසේ සනත් ජයසූරිය විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග සනත් ජයසූරිය සමග වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය තැපැල් අමාත්‍ය සනත් ජයසූරිය ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත. නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.
මෙම පොලිස් පැමිණිල්ලට සනත් ජයසූරිය නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. සනත් ජයසූරියගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.
සනත් ජයසූරියගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සනත් ජයසූරියගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.
ඇය එහිදී පවසා ඇත්තේ සනත් ජයසූරිය හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.
Link - http://sinhala.lankanewsweb.net/news/13521-2014-08-19-13-36-24
===================විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.
විකෘති කාමාශාව කියන්නේ මොකක්ද? ඒක පුද්ගලයාව අනුව සාපේක්ෂ දෙයක්. සමහර ගෑනුන්ට පු* අරින එකත් විකෘතියි. සමහර විට කියන්නේ fetish ගැන වෙන්න ඇති එතකොට fetish එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි මොනවා කියන්නද? මේකේ වුනත් ඉන්නවා ගොඩක් foot fetish තියෙන එවුන්,මම දැක්කා ගොඩක් ලංකාවේ foot fetish එවුන් වැඩියි මට හිතෙන්නේ සනත්ට ඇත්තෙත් ඒක වෙන්න ඇති.

na ban kiuwa kena lagama kenek porage. mulin tibila passe ain kara e kalla, nattam ahaka inna matat case watei![]()
===================
මු විකෘති කාමාශාව තියෙන එකෙක් කියල wife කියල තිබුන වගේ මතකි. ඒ කියන්නේ මු පුක් කාරයෙක්ද ? නැත්නම් ගැනිට වෙන ඒවා ඇතුලට දාන්න හදන එකෙක්ද?
කවුද බන් දන්නෙ? සමහර විට මිනිහට වුවමනා ඇති ගෑනිගෙ අත පය හතර ගැට ගහලා සිවිලිමෙ එල්ලලා ඉටිපන්නදම් කිරි වක්කරන්න, කසේකින් තලන්න ... ඔය වගේ ඕන තරං ඒවා තියෙන්නෙ!![]()








Aith air hostess kenekda, meya ekka yalu wena ayath innawane...
![]()
මචන්ලා ඔය කියන ගෑල්ලමයා මෙයාද බන් . . .
![]()
![]()
ඇපල් කන්නේම පනුවොනේ බන්. . .
