විකෘති පුවත් ජාලාව ගැන අනතුරු ඇගවීම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Buddika Priyashan #GoHomeGota2022 කියන්නේ ඔය පොහොට්ටුවේ ප්‍රභල විකෘති තොරතුරු ජාලය වගේම ජවිපේ දුබල එක පරාජය කර ගෙන ලංකාවේ බිහිවුන එකම public social media network එක. ඒක ඇතුලේ disinformation තිබුනේ නෑ. මිනිස්සු මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක උනේ ජීවිතය බේර ගන්න.

    පාර්ලිමේන්තුව ලඟ සිදු වීමෙන් පස්සේ ඒක බිඳ වැටෙනකං, විකෘති තොරතුරු ජාල අකර්මණ්‍ය වෙලා තිබුනේ. ඊට පස්සේ ජනතාව ආයේ ඒවට අහු උනා. ඒ තොරතුරු ජාලය දිගටම active තියා ගන්න අමාරු උනා. මොකද අවිශ්වාසය පතුරවන්න අනිත් විකෘති තොරතුරු ජාල දෙක සමත් උනා. ඒක ලස්සන කතාවක්. මිනිස්සු අහන්න අකමැති.
     
    • Haha
    Reactions: hasithayad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    Mix Up Sign Language GIF by ISL Connect
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඊට පස්සෙ රනිලාගමනය උනා. පැතුම් බයියෙක් උනා. බයියො ඔක්කොම වඳ ලොල්ලො උනා :lol: