විකෘති මුදල් නෝට්ටු නිසා
විකෘති මුදල් නෝට්ටු නිසා අපහසුතාවට පත්වන අයගේ සංගමය
උදේ ඉදන් එපා වෙලා තියෙන්නේ සල්ලි කොලේ දෙපැත්ත බලබල ගන්න ගිහිල්ලම මේ අනං මනං ලියන උන්ගේ අම්මලා මතක් වෙනවා දැන් කන කට්ට නිසා මේකේ සොප් කරන උන් ඉන්නවා නම් කියහන්කෝ උබලා මොකද කරන්නේ කියලා මේකට තාම දවසින් බාගයක් ගියේ නෑ දැන් එපාම වෙලා තියෙන්නේ! මේ කෙරුවාව වැඩේ හොද උනාට ජිවිතේට සල්ලි කොලයක පෑන් ඉරක්වත් ගහපු නැති අපි පවු