විකෘති මුදල් නෝට්ටු නිසා

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    විකෘති මුදල් නෝට්ටු නිසා

    විකෘති මුදල් නෝට්ටු නිසා අපහසුතාවට පත්වන අයගේ සංගමය:P
    උදේ ඉදන් එපා වෙලා තියෙන්නේ සල්ලි කොලේ දෙපැත්ත බලබල ගන්න ගිහිල්ලම මේ අනං මනං ලියන උන්ගේ අම්මලා මතක් වෙනවා දැන් කන කට්ට නිසා මේකේ සොප් කරන උන් ඉන්නවා නම් කියහන්කෝ උබලා මොකද කරන්නේ කියලා මේකට තාම දවසින් බාගයක් ගියේ නෑ දැන් එපාම වෙලා තියෙන්නේ! මේ කෙරුවාව වැඩේ හොද උනාට ජිවිතේට සල්ලි කොලයක පෑන් ඉරක්වත් ගහපු නැති අපි පවු:sorry:
     
    • Like
    Reactions: Mahajana Muththa

    එලවලු ලාබ ද
     
    • Like
    Reactions: E Jay

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    දෑක්ක ගමන් ආපහු දෙනවා. ඒත්
    ගිය මාසෙට 50 කොල 1යී,මේ මාසෙට 20 එකයී :(:(
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දෑක්ක ගමන් ආපහු දෙනවා. ඒත්
    ගිය මාසෙට 50 කොල 1යී,මේ මාසෙට 20 එකයී :(:(

    උබ හොදයි බං මම ගියමාසේ 20 දාහක විතර ලියපු කොල ම බැංකුවට දාලා ඇති මම අද ඉදන් ගන්නැ කියල බෝඩ් ගැහුවා දැනට 5 ක් විතර ආපහු දුන්නා උබ මොකද කරන්නේ ගොසරියක්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් හොද බහුතරයකට වේදනාව වැඩියි ගොන් මෝඩ මූසලයෝ නිසා... මෝඩ මූසලයන්ට දුකකුත් නෑ හැගීමකුත් නෑ කොටින්ම උන් කරපු කරන අසමජ්ජාති වැඩගැන...
    අර ඉන්ටසිටි ට්‍රේන් එකේ ෆොටෝස් ටික දැක්කනේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොහොමත් හොද බහුතරයකට වේදනාව වැඩියි ගොන් මෝඩ මූසලයෝ නිසා... මෝඩ මූසලයන්ට දුකකුත් නෑ හැගීමකුත් නෑ කොටින්ම උන් කරපු කරන අසමජ්ජාති වැඩගැන...
    අර ඉන්ටසිටි ට්‍රේන් එකේ ෆොටෝස් ටික දැක්කනේ..

    මම ඔයා කියපු විදිහට ගෙනවා අර වැඩේට බඩු ඒත් අර කියපු රී බේක්ලන්ඩ් කියන යකඩ සුද්ද කරන එවා තිබ්බේ නෑ ෆින්කෝ එකෙන් කිව්වා හොදට වයර් බ්‍රස් කරලා නිකම්ම ඇන්ටි කොරොසිව් ලික්ව්ඩ් එක ගාන්න කියලා තාම බාස් ආවේ නෑ අරකට වෙන බෑන්ඩ් එකක් තියනවද මලකඩ කපලා යන මටඋදව්වක් කලේ තෑන්ක්ස්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙම පොඩි ඉරි තියෙන ඒවත් දැන් ගන්නේ නැද්ද :oo:

    මං ඊයේ බැංකුවෙන් ඇහුවා හිතාමතා නෙමෙයි කියලා හිතෙන එවා බැංකුවෙන් මාරු කරනවලු ඒත් උබට සුවර් නැත්නම් ගන්න එපා උන් බැංකුවෙන් මාරු කරගත්තාවේ:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම ඔයා කියපු විදිහට ගෙනවා අර වැඩේට බඩු ඒත් අර කියපු රී බේක්ලන්ඩ් කියන යකඩ සුද්ද කරන එවා තිබ්බේ නෑ ෆින්කෝ එකෙන් කිව්වා හොදට වයර් බ්‍රස් කරලා නිකම්ම ඇන්ටි කොරොසිව් ලික්ව්ඩ් එක ගාන්න කියලා තාම බාස් ආවේ නෑ අරකට වෙන බෑන්ඩ් එකක් තියනවද මලකඩ කපලා යන මටඋදව්වක් කලේ තෑන්ක්ස්

    http://www.elakiri.com/forum/showpost.php?p=23013794&postcount=274
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ වගේ එවා නිති දාල කරනවාට වඩා ඉස්කෝලේ ලමයින්ගේ ඉදලා ආකල්ප වෙනස් කරලා කරනවානම් තමයි හොද. ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙන්නේ කරපු එකා නෙමයි අහින්සක අය.