විකෘති ලිංගික ආශා

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    250px-Martin_van_Maele_-_La_Comtesse_au_fouet_01.jpg



    අමුතු ආශාව
    (Paraphilic Disorders)



    ලිංගික සිහින සහ ආශාව නිරෝගී මනසක ඇති වන සාමාන්‍ය උත්තේජනයකි. මෙම ලිංගික උත්තේජනය තුළ තමා ආශා කරන පුද්ගලයා හෝ වස්තූන් පිළිබඳ සිහින මැවීම, ඒවා පිළිබඳ ආදරයක් ඇති කරගැනීම හා ලිංගිකව එකතු වීම සාමාන්‍ය ලිංගික චර්යාවක් තුළ දක්නට ලැබෙන ලක්ෂණයක්. අපි මෙය උදාහරණයක් මගින් බලමු.


    නිමල්ගේ වයස අවු. 40යි. ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. ඔහුගේ භාර්යාව සමඟ සාර්ථක විවාහ ජීවිතයක් මෙන්ම ලිංගික ජීවිතයක්ද පවත්වාගෙන යනවා. නමුත් දිනක් ඇති වූ අපූරු සිද්ධියක් නිසා නිමල් ඔහුගේ බිරිඳ අතර විරසක වීමක් සිදුවුණා. ඊට හේතුව ලෙස ඔහුගේ බිරිඳ පැවසුවේ නිමල් ඇය සමඟ ලිංගිකව එකතු වනවිට සමහර දිනවලදී වෙනත් කාන්තාවක් සිහියේ තබාගෙන ලිංගිකව එකතු වන බවයි. මෙය බිරිඳ දන්නේ නිමල් ඇය සමඟ මේ පිළිබඳව පවසා තිබෙන නිසාය.


    සැබැවින්ම මෙවැනි ලිංගික සිහින අසාමාන්‍ය චර්යාවන් ලෙස පිළිනොගැනේ. ඕනෑම පුද්ගලයකුගේ නිරෝගී මනස තුළ මෙවැනි ලිංගික සිහින (Sexual Fantasies) ඇති වන බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.


    අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙස හඳුන්වන්නේ මොනවාද?


    යම්කිසි පුද්ගලයකුගේ ලිංගික චර්යාව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වයට සමාජ ජීවිතයට රැකියාවට හෝ අනෙක් පුද්ගලයාට යම් ශාරීරික හෝ මානසික පීඩාවක් ගෙන දෙන්නේ නම් එම චර්යාවන් අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙස හැඳින්විය හැක. මෙවැනි අසාමාන්‍ය ලිංගික චර්යාවන් හෙවත් අමුතු ආශාවන් පිළිබඳව අපි කෙටියෙන් විමසා බලමු.


    1- පරපීඩා කාමාශ්වාදය
    (Sadism)


    තමා සමඟ ලිංගිකව එකතු වන සහකාරියට දැඩි මානසික හෝ ශාරීරික පීඩාවක් ඇති කර ලිංගික තෘප්තිය හෝ උත්තේජනයක් ලබා ගැනීම මෙම හැසිරීමේදී සිදු වේ. මෙම චර්යාවට ගොදුරු වූ පුද්ගලයා බොහෝ විට අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ වේ. තම සහකාරියට දරුණු ලෙස පහර දීම වැනි ලක්ෂණ ද දක්නට ඇත. සැබැවින්ම මෙවැනි පුද්ගලයකු හට ලිංගික සහකාරියගේ වේදනාව දැකීමෙන් පමණක් ලිංගික තෘප්තියක් ලැබෙයි. නමුත් පහර දීමෙන් හා පීඩාවට පත් කිරීමෙන් ඔවුන්ගේ ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් වීම හා උත්තේජනයක් ලබා ගැනීම සිදු වේ. එමෙන්ම බොහෝ විශේෂඥයන්ගේ මතය වන්නේ මෙහිදී ලබන විකෘති ලිංගික තෘප්තියට අමතරව තම බලය අනෙකකු වෙත යෙදවීම තුළින්ද යම් තෘප්තියක් ලබන බවයි. මලමිනී සමඟ ලිංගිකව හැසිරීමට (Necrophilia) ඇති ආශාව ද පරපීඩා කාමාශ්වාදය නැමැති මෙම අසනීපයේම කොටසක් ලෙසට මනෝ වෛද්‍ය විද්‍යාවේ විස්තර කරයි.


    සුනිල්ගේ වයස අවු. 28යි. ඔහු රාජ්‍ය ආයතනයක කළමනාකාරවරයකු ලෙස සේවය කරන අතර අවු.5ක දරුවෙක් ද සිටී. ඔහුගේ බිරිඳ සුනිල්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබියදී මනෝ වෛද්‍ය සායනයට යොමු විය. බිරිඳ මෙසේ පැවසුවාය.


    “අපි යාළු වෙලා තමයි විවාහ වුණේ. විවාහ වෙලා දැන් අවු. 7ක් වෙනවා. මම පුදුම දුකක් මේ මනුස්සයත් එක්ක විඳින්නේ. මා සමඟ ලිංගිකව එකතු වීමට පෙර ඔහු මට දරුණු ලෙස පහර දෙනවා. ඔහු කියන්නේ එහෙම මට පහර දුන්නේ නැත්නම් ඔහුට ප්‍රාණවත් වන්නට නොහැකි බවයි. ඒත් මට දැන් සුනිල් එපා වෙලා. ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්න මට දැන් කිසිම ආශාවක් නෑ. මම තීරණය කරලා තියෙන්නේ දැන් මොහුගෙන් අයින් වෙන්න ඕන කියලා”


    සුනිල්ගේ ළමා කාලය පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහුගේ පියා ඉතා සැර පරුෂ පුද්ගලයකු බව ද මෙහිදී අනාවරණය විය.


    2 – යට ඇඳුම් ලැදියාව
    (Transvestism)


    මෙයට බොහෝ විට ගොදුරු වන්නේ පිරිමින්ය. කාන්තාවන්ගේ යට ඇඳුම් සොයාගෙන හෝ සොරකම් කරගෙන ඒවා ඇඳගැනීමට ඇති ආශාව මෙම අසාමාන්‍ය වර්යාව තුළ දිස් වේ. මෙම තත්ත්වය බොහෝ විට පිරිමි දරුවකුගේ අවු. 10 වැනි කාලයකදී විද්‍යාමාන විය හැකිය. මෙවැනි පුද්ගලයකු ලිංගිකව අවදි වනුයේ හෝ ශිෂ්ණ්‍ය ප්‍රාණවත් වනුයේ කාන්තාවන්ගේ යට ඇඳුමක් පැළඳීම තුළිනි. මෙය බැලූ බැල්මට අසනීපයක් ලෙස නොපෙනේ. නමුත් බොහෝ විට අහල පහළ ගෙවල්වලින් හෝ රෙදි දමන වැල්වලින් යට ඇඳුම් සොරා ගැනීම නිසා නීතියේ රැහැනට හසු වී දඬුවම් ලැබිය හැකිය. තවත් සමහර පුද්ගලයන් යට ඇඳුම් හැරුණු කොට මේස්, සපත්තු ආදියෙන් ද ලිංගික උත්තේජනය ලබා ගැනීමට පෙළඹේ. මෙවැන්නන් මීට අමතරව කාන්තාවන්ගේ ලිංගික නොවන ශරීරයේ වෙනත් කොටස් දැකීමෙන්ද ලිංගිකව උත්තේජනය විය හැකි බව සොයාගෙන ඇත. නමුත් මෙම තත්වය අසහනකාරී මානසික රෝගයක් ලෙස නිර්ණය කිරීමට නම් ඉහත ආශාවන් ඔහුගේ මනසට බාධාවක් විය යුතුය. එසේ බාධාවක් නොවී කාන්තාවන්ගේ යට ඇඳුම්, ඇඳුම් හෝ ශරීරයේ කොටස් පිළිබඳ සිහින දැකීම රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ. මෙය පුංචි කතාවක් ඇසුරෙන් බලමු.


    සුනිමල්ගේ වයස අවු.24යි. විවාහ වී වසරකි. තවම දරුවන් නොමැත. නිවස තුළදී සිදු වූ සිද්ධීන් දෙකක් නිසා සුනිමල්ගේ බිරිඳ මහත් සේ කලබලයට පත්විය. තම අසල්වැසියන්ගේ රෙදි වැලවල්වල කාන්තා යට ඇඳුම් නැති වීම ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවක් විය. සමහරෙක් මෙය සුනිමල්ගේ වැඩක් ලෙසද සැක කළහ. දිනක් ඔහුගේ බිරිඳ දුටුවේ සුනිමල්ගේ අල්මාරියේ කාන්තා යට ඇඳුම් විස්සක් පමණ සඟවා තබාගෙන ඇති බවයි. එමෙන්ම සුනිමල් බිරඳ සමඟ ලිංගිකව එකතු වීමට ප්‍රථමව කාන්තා යට ඇඳුමකින් සැරසී සිටින බවද නිරීක්ෂණය කළේය. මේ ගැන සුනිමල්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එසේ යට ඇඳුමක් නොඇඳ ලිංගිකව එකතු වීමකට ඔහුගේ සිරුර ප්‍රාණවත් නොවන බවයි.


    3 – කුඩා දරුවන් වෙත ඇති අමුතු ආශාව
    (Paedophilia – පීඩොෆීලියා )


    මනෝ වෛද්‍ය විද්‍යාව අනුව මෙම මානසික විකෘතිභාවය තීරණය කිරීමට දරුවාගේ වයස අවු.13ක් හෝ ඊට අඩු විය යුතු අතර විකෘති පුද්ගලයන්ගේ වයස අවු.16ක් හෝ ඊට වැඩිවිය යුතු අතර දරුවා සහ මෙම පුද්ගලයා අතර තිබිය යුතු වයස පරතරය අවම වශයෙන් අවු.5ක් වත් විය යුතුය. මෙම විකෘතිභාවය බොහෝ විට ගැටවර වියේදී හෝ මැදි වියේදී මනසට ඇතුළු විය හැකිය. මෙවැනි පුද්ගලයන් බොහෝ විට අන්තර්ජාලය මගින් දරුවන්ගේ ලිංගික චර්යාවන් (Child Pornography) නැරඹීමට ගිජුකමක් දක්වයි. මෙම විකෘති චර්යාව තුළට දරුවාගේ ඇඳුම් ගැලවීම, බලයෙන් ඇඟපත අතපත ගෑම, හිංසා කිරීම, ලිංගික එකතු වීම දක්වා දුර දිග යාහැකිය. මෙය පුංචි කතාවක් තුළින් බලමු.


    චතුරගේ වයස අවු.10යි. චතුරගේ පියා පිටරටක රැකියාවක නියුතු අතර ඔහු තම මව සමඟ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය. චතුර යන පාසලට තම නිවසේ සිට 1km පමණ දුරක් විය. මව චතුරව පාසලට යැව්වේ එම ළඟ ගෙදරක ත්‍රීවිලරයකය. දවසක් පාසල අවසන් වී චතුර ගෙදර එනවිට පැය දෙකකට වඩා ප්‍රමාද විය. මේ ගැන මව චතුරගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.


    “ත්‍රීවිල් අංකල් මාව කාමරයකට එක්කගෙන ගියා. එයා බලෙන්ම මගේ ඇඳුම් ගැලෙව්වා. ඔහු මගේ අත අතගෑවා. යටි බඩ ප්‍රදේශය සහ ශිෂ්ණය ප්‍රදේශය ද අත ගෑවා. ඔහුගේ ශිෂ්ණය අතින් අල්ලා පිරිමදින ලෙස ඔහු මට බල කළා. එහෙම කළේ නැත්නම් මාව මරණවා කියලා කීවා.”


    මෙම ලිංගික ආශාවන් සමඟ වෙනත් මානසික රෝගී තත්ත්වයන් ද සමගාමීව ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මින් රෝගීන් 70%ක් පමණ මානසික අවපීඩන තත්ත්වයන් ද, 40%කට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමද, 38%කට දැඩි ආතතීන්ට ගොදුරු වීම්ද, 35%ක් පමණ දෙනා කුඩා කාලයේ අධි ක්‍රියාකාරීත්වයට හා ඌන අවධානයට ලක් වී තිබූ බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.


    4.හොරෙන් බැලීමට ඇති ආශාව
    (Voyeuristic Disorders)


    සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුට තම විරුද්ධ ලිංගිකයකුගේ ලිංගික අවයව, ඇඳුම් නැතිව සිටීම, ඇඳුම් ගලවනු දැකීම, ඇඳුම් නැතුව ස්නානය කිරීම දැකීමට සැඟවුණු ආශාවක් ඇත. නමුත් වෙවැනි රෝගියකු බොහෝවිට මෙම ක්‍රියාව සිදුකරන්නේ නාඳුනන, කිසිම කැමැත්තක් විමසීමකින් තොරව හොරෙන්ය. මෙය පිරිමින් අතර දක්නට ලැබෙන මානසික ව්‍යාධියකි. ඔවුන් මෙසේ බැලීමෙන් ලිංගික තෘප්තිමත් වගේම ප්‍රාණවත් වීමක්ද සිදු වේ. බොහෝ විට මෙසේ බලන අතරම ස්වයං වින්දනයේ යෙදෙති. එසේත් නොමැති නම් වෙනත් අවස්ථාවකදී තමා දුටු තරුණිය මතක් කර ලිංගික සිහිනයක් වෙත ගොස් ස්වයං වින්දනයේ හෝ ආශ්වාදයේ යෙදෙති. මොවුන් කිසිවිටෙක එසේ පීඩාවට පත්වන කාන්තාවට කිසිම ලිංගික අතවරයක් හෝ වෙනත් ශාරීරික හානියක් සිදු නොකරයි. මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමට අවම වශයෙන් මේ පුද්ගලයා අවු. 18ක් හෝ සම්පූර්ණ වී තිබිය යුතුය.


    5.ප්‍රදර්ශන කාමය
    Exhibitionism


    ප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධ ස්ථානවලදී යම්කිසි පුද්ගලයකු විසින් තම ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම මෙම රෝගී තත්ත්වයයි. මෙහිදී මෙම පුද්ගලයනු බොහෝවිට ගොදුරු කරගන්නේ පාසැල් වියේ සිටින ගැටවර දැරියන්ය. බස්නැවතුම්පොළවල්, දුම්රියපොළවල්, සිනමා ශාලා ආශ්‍රිතව මෙම පුද්ගලයන් මෙසේ ලිංගික අවයව ප්‍රදර්ශනය කරති. මින් 80%ක්ම ප්‍රදර්ශනය කරනුයේ ප්‍රාණවත් නොවූ ශිෂ්ණයයි. 20%ක් පමණ ප්‍රාණවත් ශිෂ්ණය ප්‍රදර්ශනය කරයි. සමහරෙක් මෙම අවස්ථාවේදී එම දැරියන් දෙස බලා ස්වයං වින්දනයේ යෙදෙයි. තවත් සමහරෙක් පසුව එම සිද්ධීන් මතක් කර ශිෂ්ණය ප්‍රාණවත් කර ස්වයං වින්දනයේ යෙදෙති. මෙයට ගොදුරු වන බොහෝ රෝගීන් නොමේරූ හැඟීම් පාලනය කරගත නොහැකි දැඩි ආතතියකින් පෙලෙන පුද්ගලයන් බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මෙසේ හැසිරීමෙන් පසු බොහෝ දෙනා ඒ ගැන පසුතැවෙති. මීට ගොදුරු වන ටික දෙනකුට සමාජ විරෝධී පෞරුෂයන් තිබෙන බවද සොයාගෙන ඇත. මින් බොහෝ දෙනා අවු. 15 – 25ත් අතර වන අතර 75%ක්ම අවු.40ට අඩුය.


    මින් 5%ක් පමණ දෙනා බුද්ධි මට්ටම අඩු හෝ සයිකෝසියාවෙන් පෙලෙන පුද්ගලයන් බව වාර්තා වේ.


    6.බලෙන් ඇතිල්ලීම හෝ ස්පර්ශ කිරීමට ඇති ආශාව
    (Frotteurism)


    තමාගේ ලිංගික අවයව තමා නොහඳුනන, කිසිම කැමැත්තක් නොවිමසා බලෙන් කෙනකුගේ ඇඟේ ඇතිල්ලීම හෝ ශරීරයේ කොටස්, ලිංගික අවයව ඇල්ලීම තුළින් ලිංගික ආශ්වාදයක් ලැබීම මෙම රෝගී තත්ත්වයයි. සෙනග ගැවසෙන තැන්වල, බස් නැවතුම, දුම්රියපොළ වැනි ස්ථානවලදී මේ තත්ත්වය දක්නට ඇත. මොවුන් බොහෝවිට මෙම ලිංගික සිහින මතක් කර ස්වයං වින්දනයේ යෙදෙති.


    7.තමාට පීඩාවක් කරගෙන ලිංගික උත්තේජනය වීමකට ඇති ආශාව
    (Masochism)


    තමාගේ ශරීරයට හෝ ලිංගික අවයවවලට පීඩාවක් හෝ වේදනාවක් ඇති කරගෙන ලිංගික උත්තේජනයක් හෝ ආශ්වාදයක් ලැබීම මෙම රෝගී තත්ත්වයයි. මෙම ආශාව නොයෙකුත් විදිහට ලබාගැනේ. ඇඟ කපා ගැනීම, කසයකින් පහර කෑම, ශරීරයට මුත්‍රා කිරීමට සැලැස්වීම, තමාගේ ඇස් රෙදි කඩකින් වසා පහර කෑමකට ලක්වීම වැනි ආකාරවලින් ලිංගික උත්තේජ ලබාගනී. කලාතුරකින් පටියකින් තම බෙල්ල හිර කරගැනීමෙන් හෝ තවකෙකු ලවා බෙල්ල තද කරගැනීමෙන් ලිංගික උත්තේජය ලබාගනී. මෙය ඉතා භයානක තත්ත්වයකි. මෙහිදී මරණය පවා සිදුවිය හැක. මෙම ලිංගික තෘප්තිය ලබාගනුයේ බොහෝ විට තමා දන්නා කෙනකු ලවාය. බොහෝවිට තම සහකාරිය ලවා විය හැකිය.


    බොහෝ අසාමාන්‍ය ලිංගික චර්යා සැමවිටම මානසික රෝගී තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. යම් ලිංගික ක්‍රියාවකින් අනෙකාට හෝ තමාට ශාරීරික හෝ මානසික පීඩාවක් නොවෙන්නේ නම්, සමාජයේ අනිත් අයට එය කරදරයක් ද නොවන්නේ නම් එය රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ.


    අසම්මත ලිංගික චර්යාවන්වලට බලපාන හේතු


    හොරෙන් බැලීමට ඇති ආශාව, ප්‍රසිද්ධ ස්ථානවලදී ලිංගික අවයව පෙන්වීම, පරපීඩා කාමාශ්වාදය, කාන්තාවන්ගේ යට ඇඳුම් අඳීමට ඇති ආශාව යනාදී විකෘති ලිංගික ආශාවන් මානසික රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන තිබෙන බව ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇති. මෙවැනි තත්ත්වයකට යම් පුද්ගලයකු ගොදුරු වීමට බලපාන හේතු නිශ්චිතවම හඳුනාගෙන නැති නමුත් මේවාට ජාන සහ පාරිසරික හේතු බලපාන බව විශේෂඥයන්ගේ මතයයි.
     

    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    වැරදි ලිංගික කරුණු කුඩා කාලයේ මනසට ඇතුළු වීම
    (Cognitive Distortions)


    ආරොන් ටී බෙග් නැමති මනෝ විද්‍යාඥයාට අනුව අපගේ සිතුවිලි හෙවත් දිගුකාලීන මතක පරිපථ (Schemas) කුඩා කාලයේ සිටම මනස තුළට ගිලාබසින අතර අද අප ගන්නා බොහෝ තීරණ හා චර්යාවන් එම මතක පරිපථ අනුව නිර්මාණය වේ. වැරදි ලිංගික සිතුවිලි හෝ චර්යාවන් කුඩා කල අපේ මනසට ඇතුළු වුණහොත් ඒවා යම් දිනෙක අපේ චරිතයේ කොටස් බවට පත්විය හැකිය. අපි මෙහෙම හිතමු. එක පවුලක පිරිමි දරැවන් තිදෙනෙකි. දරැවකු ගෙදර නැතිකම ගැන දෙමාපියන් ගැහැනු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියේය. මේ දරුවන් තිදෙනාගෙන් පුංචිම දරුවාට කවුරුත් ආමන්ත්‍රණය කළේ “කෙල්ලේ” කියාය. කෙල්ලෙක් මෙන් ලස්සනයැයි පවුලේ අය මෙන්ම නෑදෑයන් ද පැවසුවේය. මාපියන් වැඩිය ආදරේ කෙල්ලෙකුට යැයි ඔහුගේ කුඩා මනසට තදින් දැනුණි. යම් දිනක වැඩිහිටියකු බවට පත්වන මෙම දරුවා කාන්තා යට ඇඳුම් ඇඳීමට ආශාව ඇති මානසිකත්වයට ගොදුරු විය හැකියි.



    කුඩා කාලයේ හෝ ඉන්පසුව නොයෙකුත් ආකාරයෙන් මොළයට හානි සිදුවීමෙන් ද පසුව මෙවැනි විකෘති ලිංගික ආශාවන්ට ගොදුරු විය හැකිය. උපතින්ම බුද්ධිමත්කම අඩුවීම, හදිසි අනතුරුවලට ගොදුරු වී මොළයට හානි සිදුවීම, වලිප්පුව වැනි තත්ත්වයක් නිසා ටෙම්පරල් හෙවත් පූර්ව මස්තිස්කයට හානිවීම වැනි තත්ත්වයන්හිදී ද අසාමාන්‍ය ලිංගික චර්යාවන්වලට පුද්ගලයකු ගොදුරු විය හැකිය.


    මෙහිදී ඇමිග්ඩෙලා (Amygdella) සහ ටෙම්පරල් මස්තිෂ්කයට (Temparal Lobe) හානි වීමේදී ඇතිවන අසනීප තත්ත්වයේදීද අසාමාන්‍ය ලිංගික චර්යාවන් ඇතිවන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.


    ලිංගික හෝමෝන වැඩියෙන් ස්‍රාවය වීමද මෙම අසම්මත ලිංගික චර්යාවන්ට තවත් හේතුවකි. ඇන්ඩ්‍රොජන් හෙවත් ටෙස්ටොස්ටෙරොන් හෝමෝන පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ ලිංගික උත්තේජ සහ ආශාව ඇති කිරීමට හේතුවන රසායන ද්‍රව්‍ය වේ. කාන්තාවන්ගේ මේවා ස්වල්ප වශයෙන් ශ්‍රාවය වේ.


    විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ ලිංගිකව එකතු වීමට ඇති ආශාවට මුල්වන කරුණු කීපයක් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී ඇත. නොයෙකුත් පෞරුෂභින්නතාවලින් මේ පුද්ගලයන් පෙලීම, දරුවකු දුටුවිට ඇතිවන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම, දරුවන් සමඟ ලිංගිකව එකතු වීම සාධාරණය කිරීමට ඔවුන්ගේ මනස සකස් කරගෙන තිබීම, සමහර විට මෙවැනි පුද්ගලයන් කුඩා කාලයේදීම දරුවන් සමඟ ලිංගිකව නොයෙකුත් ආශ්වාදයන් ලබාගෙන තිබීමද මීට තවත් හේතුවකි.

    //මනෝ වෛද්‍ය
    නයනානන්ද කුමාරනායක (කිරිබත් ගොඩ ජාතික රෝහල\\

    මේ විකෘති ලිංගික ආශාවන් ඔයාලටත් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න. එදිනෙදා ජීවිතයේ වැඩ මේවා නිසා අතපසු වෙන්න පුළුවං.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බිරිඳ දන්නේ නිමල් ඇය සමඟ මේ පිළිබඳව පවසා තිබෙන නිසාය.
    නිමල් හෙන ගොනෙක් නේ ඕයි 😅
    මාපියන් වැඩිය ආදරේ කෙල්ලෙකුට යැයි ඔහුගේ කුඩා මනසට තදින් දැනු
    මෝඩ ගෑණු මේ වැඩේ කරලා ගෑනියෙක් වගේ හැසිරෙන කොල්ලේක් ගැන කතාවක් මන් දන්නවා.. වුණාට පස්සේ පසුතැවෙනවා වේසි හයියෝ අපි හිතුවේ නෑ ලු මෙහෙම වෙයි කියලා...
    බලෙන් ඇතිල්ලීම හෝ ස්පර්ශ කිරීමට ඇති ආශාව
    (Frotteurism)
    ජැක් පීපල්
    @DiksonAlex 😂

    Mata accident fetish ekak thiyenawa
    What's that?
    ------ Post added on May 7, 2022 at 1:06 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    4.හොරෙන් බැලීමට ඇති ආශාව
    (Voyeuristic Disorders)


    සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුට තම විරුද්ධ ලිංගිකයකුගේ ලිංගික අවයව, ඇඳුම් නැතිව සිටීම, ඇඳුම් ගලවනු දැකීම, ඇඳුම් නැතුව ස්නානය කිරීම දැකීමට සැඟවුණු ආශාවක් ඇත. නමුත් වෙවැනි රෝගියකු බොහෝවිට මෙම ක්‍රියාව සිදුකරන්නේ නාඳුනන, කිසිම කැමැත්තක් විමසීමකින් තොරව හොරෙන්ය. මෙය පිරිමින් අතර දක්නට ලැබෙන මානසික ව්‍යාධියකි. ඔවුන් මෙසේ බැලීමෙන් ලිංගික තෘප්තිමත් වගේම ප්‍රාණවත් වීමක්ද සිදු වේ. බොහෝ විට මෙසේ බලන අතරම ස්වයං වින්දනයේ යෙදෙති. එසේත් නොමැති නම් වෙනත් අවස්ථාවකදී තමා දුටු තරුණිය මතක් කර ලිංගික සිහිනයක් වෙත ගොස් ස්වයං වින්දනයේ හෝ ආශ්වාදයේ යෙදෙති. මොවුන් කිසිවිටෙක එසේ පීඩාවට පත්වන කාන්තාවට කිසිම ලිංගික අතවරයක් හෝ වෙනත් ශාරීරික හානියක් සිදු නොකරයි. මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමට අවම වශයෙන් මේ පුද්ගලයා අවු. 18ක් හෝ සම්පූර්ණ වී තිබිය යුතුය.
    හොරෙන් බලන්න ඕනේ නෑ .ඉස්සර පොදු ලිද මතක් උනා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    6.බලෙන් ඇතිල්ලීම හෝ ස්පර්ශ කිරීමට ඇති ආශාව
    (Frotteurism)


    තමාගේ ලිංගික අවයව තමා නොහඳුනන, කිසිම කැමැත්තක් නොවිමසා බලෙන් කෙනකුගේ ඇඟේ ඇතිල්ලීම හෝ ශරීරයේ කොටස්, ලිංගික අවයව ඇල්ලීම තුළින් ලිංගික ආශ්වාදයක් ලැබීම මෙම රෝගී තත්ත්වයයි. සෙනග ගැවසෙන තැන්වල, බස් නැවතුම, දුම්රියපොළ වැනි ස්ථානවලදී මේ තත්ත්වය දක්නට ඇත. මොවුන් බොහෝවිට මෙම ලිංගික සිහින මතක් කර ස්වයං වින්දනයේ යෙදෙති.

    JACK gahana eka manasika rogayakda ban?
    ado man iskole yana kaale kellanta aunty lata jack gahuwa, ath kakul pukawal atha gawa.
    dan bus wala yanne nathi nisa awurudu gaanakin karala na.
     
    • Like
    Reactions: Kukku Perethaya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Exhibitionism කියන එක කෙල්ලොත් කරනවා නේ.. අවයව පෙන්වලා නෙවෙයි විවිධාකාර ඇදුම්, කොට ඇදුම් වගේ ඒව ඇඳලා..
    sadism කියන එකත් දෙපාර්ශව එකඟතාවය මත නම් වෙන්නේ එක මානසික රෝගයක් වෙන්නේ නෑ නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    sadism කියන එකත් දෙපාර්ශව එකඟතාවය මත නම් වෙන්නේ එක මානසික රෝගයක් වෙන්නේ නෑ නේ
    නැත්තේ මොකද යකෝ එහනම් ඒ එකතු වෙලා ඉන්නේ එකම මානසික රෝගය තියෙන දෙන්නෙක් :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    මයින්ද මාත්තයා ගෙදර ගෑනුන්ට පොලින් දානවා බලන ඉන්න අසා එක එම නැද්ද. :lol: :lol: මෙන්ෂන් කරන් යමු බලන්න​

     
    • Like
    Reactions: Kukku Perethaya